lankawe api Buddhist saha skills low nisa attatama jobs adui middle east). overall lankawe aya education hoda unat English speaking godak awul. anika team work walata kamathi naha.
labour market eke udama inne Philippines un. un patta dakshai anika English niyami. onama thanakin un ganna kamathi. middle east wala godakma place ekak tiyenne Muslim, arab ratawalin ena unta. 2 . Philippines, 3 indian, Pakistan, Bangaliyo last thami sri lanka.
anika bangali, Pakistan wage ratawalin ena un patta adu salary walata wada karanawa a nisa competition ekata kelawila thiyenne. hodama de thamange skill eka hadan experience ekat ekka job walata apply karana eka
අපෙ ලොකු තැන් වල ඉන්න පක්කු උදව් කරන්නෙ නැහැ බන් .
බලපන් මලබාරියෙක් ලේසියෙන් ඉන්නවද කියලා ජොබක් නැතුව ?
එකෙක් හිටියා ඌට ඉන්ග්‍රිසිත් හරියට බැහැ ගොතත් ගහනවා පොඩ්ඩක් .
ඌට රාමදාන් කාලෙම ජොබක් සෙට් උනා.
ඌ මලබාරි .උන්ගෙ උන් ඌට සපොර්ට් කරනවා.
පිල්ලන්ගෙ ඉන්ග්‍රිසි එච්චරම හරිත් නැහැ.අර අපෙ උන්ට මෙලො දෙයල් බැහැ නෙ අන්න උන්ට සාපෙක්ෂව නම් හොඳයි .අනික හමෙ පාට පැහැපත් සහ කත කරන විදිය කූල් පිල්ලො.
පිලිපීන් එම්බසිය මාරම ස්ට්‍රොන්ග්.
පිල්ලෙක් වැඩට එනව නම් අඩුම දිරාම් 1500 න් උඩ සැලරි එකක් දෙන්න ඔනි කියල උන් ඩිමාන්ඩ් එකක් දාල තියෙන්නෙ .
බන්ගලි සහ පක්කො උඹ කිව්ව වගෙ ගොඩාක්ම ඉන්නෙ ලෙබර් ටයිප් ජොබ්ස් වල .
අපෙ එම්බසිය පන මදි .අපෙ උන්ට භාෂවක් කත කරන්න බැහැ .
අපෙ ලොකු තැන් වල උන් සපොර්ට් එකක් දෙන්නෙ නැහැ කුහකයි .
අපි අසරණයි .
අපෙ උන්ගෙන් ලේසියෙන් ජොබ් හොය ගත්ත උන් .
කොණ්ඩෙ කපන බාබර් ල සහ බැන්කු වල වැඩ කරල Cards සේල්ස් වලට ආපු උන් Mashreq බැන්ක් එකෙ .