රස්සාවක් sure නැතුව Emirates යන්න හිතන අය එන්න

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    අපෙ ලොකු තැන් වල ඉන්න පක්කු උදව් කරන්නෙ නැහැ බන් .
    බලපන් මලබාරියෙක් ලේසියෙන් ඉන්නවද කියලා ජොබක් නැතුව ?
    එකෙක් හිටියා ඌට ඉන්ග්‍රිසිත් හරියට බැහැ ගොතත් ගහනවා පොඩ්ඩක් .
    ඌට රාමදාන් කාලෙම ජොබක් සෙට් උනා.
    ඌ මලබාරි .උන්ගෙ උන් ඌට සපොර්ට් කරනවා.
    පිල්ලන්ගෙ ඉන්ග්‍රිසි එච්චරම හරිත් නැහැ.අර අපෙ උන්ට මෙලො දෙයල් බැහැ නෙ අන්න උන්ට සාපෙක්ෂව නම් හොඳයි .අනික හමෙ පාට පැහැපත් සහ කත කරන විදිය කූල් පිල්ලො.
    පිලිපීන් එම්බසිය මාරම ස්ට්‍රොන්ග්.
    පිල්ලෙක් වැඩට එනව නම් අඩුම දිරාම් 1500 න් උඩ සැලරි එකක් දෙන්න ඔනි කියල උන් ඩිමාන්ඩ් එකක් දාල තියෙන්නෙ .

    බන්ගලි සහ පක්කො උඹ කිව්ව වගෙ ගොඩාක්ම ඉන්නෙ ලෙබර් ටයිප් ජොබ්ස් වල .

    අපෙ එම්බසිය පන මදි .අපෙ උන්ට භාෂවක් කත කරන්න බැහැ .
    අපෙ ලොකු තැන් වල උන් සපොර්ට් එකක් දෙන්නෙ නැහැ කුහකයි .
    අපි අසරණයි .

    අපෙ උන්ගෙන් ලේසියෙන් ජොබ් හොය ගත්ත උන් .
    කොණ්ඩෙ කපන බාබර් ල සහ බැන්කු වල වැඩ කරල Cards සේල්ස් වලට ආපු උන් Mashreq බැන්ක් එකෙ .
    ei kiyapan udaw karanne neththe , man danna keepa denek innawa un rassawata dala thgiyenne anthimata uwama kapala den dapu ekata jobak nethiwa innawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    lankaawa kiyanne patta county ekak ban. fixed income 3lak wage tiye nam sirama thami
    අපෙ රට සිරා ගොඩක් පැති වලින් .
    මෙ කාලකණ්ණි ටිකක් කෑවා රට.
    මැදපෙරදිග ඉතින් ගහක් කොලක් නැති මරු කතරක් .අවුරුද්දෙ බාගයක් රස්නෙයි බාගයක් සීතලයි .
    එකම් දෙ සල්ලි .
     
    • Like
    Reactions: manjulabw

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,515
    67,857
    113
    අපෙ රට සිරා ගොඩක් පැති වලින් .
    මෙ කාලකණ්ණි ටිකක් කෑවා රට.
    මැදපෙරදිග ඉතින් ගහක් කොලක් නැති මරු කතරක් .අවුරුද්දෙ බාගයක් රස්නෙයි බාගයක් සීතලයි .
    එකම් දෙ සල්ලි .
    Indian karayo lankawe unwa ganan ganne nedda ehe
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    Indian karayo lankawe unwa ganan ganne nedda ehe
    ගණන් ගන්නෙ නැති අවුලක් නම් නැහැ .
    එත් ඉන්දියන් මලයාලි එවුන් තමා මැදපෙරදිග බහුතරය .
    උන් 1970 ගණන් වල ඇවිත් තියෙන්නෙ .
    සමහරු ඒ කාලෙ තමන්ගෙ ගැණිවත් දෙනවා අරාබියාට තැනක් හදා ගන්න .
    ඉතින් උන් තමා මැදපෙරදිග තේ කඩෙ ඉඳන් ශොපින් මෝල් එක වෙනකන් බිස්නස් රන් කරන්නෙ.
    උන්ගෙ එකාට උන් තැනක් දෙනව ජොබ් වලට හයර් කරද්දි .
     
    • Like
    Reactions: Emios

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ubala methana bangali/indian/arabic/muslim/paki kiyala adnne nethuwa westerners lava ashraya karapanko. oya innvane uk/usa/german valain apu un
    උන් අපිව ආශ්‍රය කරන්නෙ නැහැ .සුද්දො ඉන්නෙ ජුමෙරා වල .
    පට්ට සල්ලි කාරයො .
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    2019 vage thibba nm mama loweth lankava daala yanna hithanne vath nahe. Laksha 2 witara thibba nm e kaaleta vena kisima ratak ona nahe.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ube Qatar neda hitiye. resident vidiyata perl qatar vala inna sinhalu innawada?
    ඉන්නවා ඇති .එත් පර්ල් කටාර් වල ඉන්නෙත් ඩුබායි ජුමෙරා වගෙ සල්ලිකාර ලොකු ජොබ් කරන සුද්දො .
    අපෙ ඉන්නවා පර්ල් කටාර් වල වැඩ කරන අය නම්
    රෙසිඩන්ට්ස් ල නම් සෙට් වෙලා නැහැ ලන්කාවෙ .
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ithin uta delivery vage jobakata yanna puluwan ne driving license tiyei num. minimum 6k dhiram hoyanawa delivery boy la.
    Job naha lu ban. CV dammalu watetama. Ubata puluwan nam jobak set Karala diyanko. 2k hodatama athi
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අපෙ රට සිරා ගොඩක් පැති වලින් .
    මෙ කාලකණ්ණි ටිකක් කෑවා රට.
    මැදපෙරදිග ඉතින් ගහක් කොලක් නැති මරු කතරක් .අවුරුද්දෙ බාගයක් රස්නෙයි බාගයක් සීතලයි .
    එකම් දෙ සල්ලි .
    Weather eka athin ithin lanakwa perfect ma rataka. :yes:

    mama hithanne ehama country thawa thiyanna Caribbean and Pacific area wala thama, ewath mechara minissu inna ewaa newee :confused:

    Australia, Singapore wala wage hari system ekake, laws thibaa nam bung, meka dala yanne na minissu bung. :(

    lanakwe bahutarayak minissu 75,000 LKR wath salary ganne naa, ithin kohomada kala bila family ekake wath maintain karanne ? :no: salli + honda system ekake nathuwa wadak na bung ithin lanakwa
     
    • Like
    Reactions: manjulabw

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    Weather eka athin ithin lanakwa perfect ma rataka. :yes:

    mama hithanne ehama country thawa thiyanna Caribbean and Pacific area wala thama, ewath mechara minissu inna ewaa newee :confused:

    Australia, Singapore wala wage hari system ekake, laws thibaa nam bung, meka dala yanne na minissu bung. :(

    lanakwe bahutarayak minissu 75,000 LKR wath salary ganne naa, ithin kohomada kala bila family ekake wath maintain karanne ? :no: salli + honda system ekake nathuwa wadak na bung ithin lanakwa
    සින්ගා නීති තදයි නෙ බන් .
    කිසි ෆ්‍රීඩම් එකක් නැහැ.සින්ගා ආර්ටිෆිෂල් රටක්.
    ඔසී නම් අන්න ඕකෙ .
     
    • Like
    Reactions: manjulabw

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,515
    67,857
    113
    Anthimata mulu life ekema teruma money una :baffled:

    සින්ගා නීති තදයි නෙ බන් .
    කිසි ෆ්‍රීඩම් එකක් නැහැ.සින්ගා ආර්ටිෆිෂල් රටක්.
    ඔසී නම් අන්න ඕකෙ .
    Ausi koheda ban ok.brown skin nan no freedom wage tama.ganan ganne ne
    ------ Post added on Aug 26, 2022 at 2:23 PM
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    meka read karana kota hithanne job hoyana un vitharak nemai denata job karana unth apa dukak vidinava kiyala.

    ow hithin freedom na na porn site ekakata ghilla porn vath baya nethuwa balanna ba na.

    anith eka racism. lankave unta racism danna vena ratawal vala un nemai lankan embassy un :lol:
     
    • Haha
    Reactions: BruceWayne92

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    සින්ගා නීති තදයි නෙ බන් .
    කිසි ෆ්‍රීඩම් එකක් නැහැ.සින්ගා ආර්ටිෆිෂල් රටක්.
    ඔසී නම් අන්න ඕකෙ .
    Lanakwe unta hondama rata Australia. hamadema hodaiyi overall. mahansi wena ekake ta honda ratak machan PR/ CItizen thiyanawa nam :yes: :yes:

    Lanakwe law ekake wath hariyata na ne bung. Anith eka government service, public transport hariyata nathi nisaa minissunta meka epa wenawa jeewath wenna giyama.

    owa hadunoth mekan minissu yanne naa