රස්සාවක් sure නැතුව Emirates යන්න හිතන අය එන්න

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මේකට ටිකක් එකතු කරන්න හිතුනා ...
    මලබාරි ඉන්දියන් උන් ඉහල ඉදන් පහලට උන්ගේ රටේ උන්ට, උන්ගේ ආගමේ උන්ට සපෝර්ට් කරනවා VACANCY එකක් තිබුනොත් උන්ගේ එකෙක්ව තල්ලු කරනවා ..
    ඒකට අපේ රටේ ඔක්කම නෙමේ බහුතරයක් ගැණු පිරිමි දෙගොල්ලම ....පුංචි රස්සාවක් ලංකාවේ එකෙක්ට අරන් දෙන්න හොයල දෙන්න මාසෙක පඩියක් JOB MONEY ගන්නවා .....එකත් ලොකු ජොබ් නෙමේ පුංචි ජොබ් 1000 - 1200 පඩි ...එහෙව් උන් ඉන්නේ ...
    තව ලංකාවේ දැන් තත්වේ එක්ක මිනිස්සු බලාගෙන ඉන්නේ රට ගිහින් JOB එකක් කරලා හම්බ කරන්න ..
    ඔන්න එතැනදී ...මෙහෙ ඉන්න එකා ඔහේ ඉන්න එකෙක් හරහා ලංකාවේ උන්ව අන්දනවා ..DUBAI ගියොත් ජොබ් හොයාගන්න පුළුවන් කියලා අරුගේ ඔක්කොම හුරන් කාල මම හිතන විදියට ලක්ෂ 3-4 විතර අරන් 5-6 දෙනෙක් මෙහෙ අරන් කාමරයක් අරගෙන මුන්ව තියාගෙන ...යාළුවන්ට,අදුනන උන්ට, කියලා මොන මගුලකට හරි තල්ලු කරලා අත පිහිද ගන්නවා ..
    ඉතින් එන එකා අන්ත අසරණයි .....වැඩ ලේසි නැහැ පැය 10 - 12 වැඩ කරන්න වෙනවා ...යන්නත් බැහැ ,ඉන්නත් බැහැ ...
    හොද තැන් අහුවෙන්නේ නැතුවත් නැහැ ...ඒක වාසනාව ..පින ..
     
    • Like
    Reactions: Idias

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    oman wala IT jobs hena adui. house maid thmai godak tiyenne. Qatar salary hodai dubai walata wada. habai job market eka hena adui.

    mage relative kenek emirates airline eke interview ekata giya. pora pandara 4 ta giya hariyatama. eda vitrak 2000 awilla hitiya interview ekata. interview 5 days tibba. pora select wuna.
    Arabi kaarayo thawama shortlist karana concept eka danne na wage
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    search eakke damma ada thibaa interview ekake kiyala thiyanne. menna me video ekath set unaa. hamboo bung mechara minissu labor jobs walata pora kanawada ? :shocked:

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    search eakke damma ada thibaa interview ekake kiyala thiyanne. menna me video ekath set unaa. hamboo bung mechara minissu labor jobs walata pora kanawada ? :shocked:


    Sansare ke parak oya polime inna attda