රස්සාවල් කරන තැන වලින් දැන් cash අතට දෙනවා කියන්නේ ඇත්තද?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ලංකාවේ tax file කරන්න ඕන කව්ද ?

    රස්සාවල් කරන තැන වලින් දැන් cash අතට දෙනවා කියන්නේ ඇත්තද?


    අපේ මල්ලි කෙනෙක් කිව්වා දැන් බැංකුවට වැටෙන්නේ නැහැ කියල

    බැංකුවට පඩි වැටෙන්නේ නැති උන් බේ රෙනවද?

    උඹල ගේ කොම්පැනි මේ වගේ හොර මාර්ග අනුගමනය කරනවද?

    නොදන්න උණ්ඩි ගේ පුතාල කට වහගෙන හිටු

    ඔන්න කලින්ම කිව්වා
     
    • Haha
    Reactions: shenat

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මග ඇරුන තැන් බලන්න නන්දෙගෙ ත්‍රෙඩ්
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    දෙනවනම් කට වහගෙන හිටියනම් හරි....කිරිය දැන් government intelligence service එකට අයිති....දැන් මේක බලාගෙන ඉන්න intelligence එකේ අයීයා ඕක උඩට දායි...හායි intelligence අයියේ මන් අහින්සක කොල්ලෙක් මම රනිල් ට ආසයි,නාමල්ට ලබනපාර චන්දේ දෙන්නේ