ඇත්ත බන්. මට නම් ඩිප්‍රෙශන් වගේ මේවා ගැන හිතලම. මොන ජීවිතද අපේ 
මේක තමයි ලංකාව වගේ ගොබ්බ රටවල ඇත්ත කතාව බං.
කෙටියෙන් කීවොත් මහන්සිවෙලා ඉගෙනගෙන. මහන්සිවෙලා රස්සාවල් කරලා මැරිලා යනවා . වර්ගයා බෝකරන්නම විතරක් ඉපදෙන එවුන් ලන්කාවෙ ඉන්නෙ.ඇත්ත බන්. මට නම් ඩිප්‍රෙශන් වගේ මේවා ගැන හිතලම. මොන ජීවිතද අපේ![]()
ජොබ් එක අදාල නෑ බන් එක්ස්පිරියන්ස් එකයි වැදගත්. මූ ඉස්සර කුලියට මැනික් ගැරුවා පස්සේ උගෙම පතල් වලට බැස්සා. අපි දැනගන්න ඔන වහලෙක් වෙනවද? ceo කෙනෙක් වෙනවද කියල

මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්‍රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න
රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්‍රවල්. අර අශීපූ එහෙම
එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්‍රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
මූ බන් ඉස්සර පට්ට අනාතයෙක් මැනික් කතා අවේ සල්ලි ටිකක් ආවට පස්සේ මමනම් හිතන්නේ මූට නිදානයක් වත් හම්බුනද දන්නෑ
meka lankawe witharak newi, loke watema low paying job karana unge kathawaමොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්‍රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න
රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්‍රවල්. අර අශීපූ එහෙම
එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්‍රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
ඒක ඉතින් බන් වියදන් කරන්න පුලුවන් තරමට වඩා හම්බ කරන්න බලන එකනෙ බන් කෝටි 100 ක් තිබ්බත් තව හොයන්න හදනව අන්තිමට කිසිම ආතල් එකක් අරන්ම නෑ ජිවිතේ..Travel කරලා Youtube , Facebook දාන එවුන් ගැන එච්චර හිතන්න එපා 90% බොරුව තමා කරන්නෙ. බිස්නස් කරන එවුන්ට Travel නෙවෙයි කන්නවත් වෙලාවක් නෑ හරියට.
මට නම් මේකා දකිද්දි මහ අඩු කුලේ හඩු වයිබ් එකක් දැනෙන්නේ.
Aniwa.Travel කරලා Youtube , Facebook දාන එවුන් ගැන එච්චර හිතන්න එපා 90% බොරුව තමා කරන්නෙ. බිස්නස් කරන එවුන්ට Travel නෙවෙයි කන්නවත් වෙලාවක් නෑ හරියට.
Youtube වල තියෙන්නෙම බයිලා විතරයි. යථාර්තය ගොඩක් වෙනස්. බහුතරයක් මිට්ටෝ හිතන් ඉන්නේ උන් මාර විදිහට ජීවිතේ Enjoy කරනවා කියලා. රට ගිහින් Video දැන එවුන්, ආයේ අර Travel With Wife ටයිප් එකේ වීඩියෝ දාන එවුන් ගැන ඇත්තටම හොයලා බැලුවොත් ඇත්ත කතාව ඔයිට වඩා වෙනස්.Aniwa.
Anika patta stress..me tike investment serama hira wela thiyenne..
YouTube,FB thanikara boru views ganna unge ammalawath wikunai kalak
Machan Sinhalaya asai ikmanin dinu wenna.anika mahansi nowi.Youtube වල තියෙන්නෙම බයිලා විතරයි. යථාර්තය ගොඩක් වෙනස්. බහුතරයක් මිට්ටෝ හිතන් ඉන්නේ උන් මාර විදිහට ජීවිතේ Enjoy කරනවා කියලා. රට ගිහින් Video දැන එවුන්, ආයේ අර Travel With Wife ටයිප් එකේ වීඩියෝ දාන එවුන් ගැන ඇත්තටම හොයලා බැලුවොත් ඇත්ත කතාව ඔයිට වඩා වෙනස්.