රස්සාවල් කරලා ගොඩයන්න බෑ

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මේක තමයි ලංකාව වගේ ගොබ්බ රටවල ඇත්ත කතාව බං.

    ඇත්ත බන්. මට නම් ඩිප්‍රෙශන් වගේ මේවා ගැන හිතලම. මොන ජීවිතද අපේ 😥
    කෙටියෙන් කීවොත් මහන්සිවෙලා ඉගෙනගෙන. මහන්සිවෙලා රස්සාවල් කරලා මැරිලා යනවා . වර්ගයා බෝකරන්නම විතරක් ඉපදෙන එවුන් ලන්කාවෙ ඉන්නෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බලපන් මූ. මොනව උනත් වැඩ්ඩෙක්. එකපාර දියුනු උනා.

    View attachment 205060
    ජොබ් එක අදාල නෑ බන් එක්ස්පිරියන්ස් එකයි වැදගත්. මූ ඉස්සර කුලියට මැනික් ගැරුවා පස්සේ උගෙම පතල් වලට බැස්සා. අපි දැනගන්න ඔන වහලෙක් වෙනවද? ceo කෙනෙක් වෙනවද කියල
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
    බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න

    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම

    එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා

    ලංකාවෙ ඉඳල ගොඩ යන්න බෑ
    මේක දුප්පත් රටක්
    ආන්ඩුවට මාසෙ රෝල ගහ ගන්න බැරි
    ඉතිං මිනිස්සුන්ට සැප දෙන්න සිස්ටම් හදන්න බෑ

    ගොඩ යන්න ඕන නං දියුනු රටකට යන්න
     
    • Like
    Reactions: sakuntha1996

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බලපන් මූ. මොනව උනත් වැඩ්ඩෙක්. එකපාර දියුනු උනා.

    View attachment 205060
    මූ බන් ඉස්සර පට්ට අනාතයෙක් මැනික් කතා අවේ සල්ලි ටිකක් ආවට පස්සේ මමනම් හිතන්නේ මූට නිදානයක් වත් හම්බුනද දන්නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
    බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න

    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම

    එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
    meka lankawe witharak newi, loke watema low paying job karana unge kathawa
    meken goda yanna nam 20-40 wenakam hambena hama sathema invest karapam, ganu aran bandala gewal hadan-lamayi hadan - wahana ganna yanna epa,
    20di ubala monawahri gaththoth 40 weddi eka 10x wela thiyenawa godak welawata, mama 20i gold pound 1 k rs 17000k wage une, dan keeyada. 17000yi,

    gewal-wahana-ganu-lamayi kiyanne money pit, ewata baapam 40-50 level ekedi,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ලෝකේ ට්‍රෙන්ඩ් එක එදා වේල ටුවර්ස් දැන්. දැන් අලුත් අලුත් දේ නිපදවෙන හැටියට හැමදේම ලගාකරගන්න පොරකන්න ගියාම ජිවිතේ විදින එක අත ඇරලා විදවන්න වෙනවා .

    මිලියනස්ලා වෙන්න ඕනේ තමන් ආස තමන්ට වයිබ් එකක් තියන එකක් එක්ක ඔට්ටු වෙලා මිසක් හරක් වගේ දක්කලා මාසේ අන්තිමට පඩි පත එනකම් හතියෙන් ඉදලා වැටෙන ගාන දකින්නත් කලිම් මෙට්‍රික්ස් එකෙන් හූරන් කන්න දීල චක්‍රීය ජීවන රටාවක ඉන්න එක නෙමෙයි .

    සමාජ ජාල නිසා මිනිස්සු ඕවර් හයිප් එක්ක ඉන්නේ මට තියනව මේව්වා කියල පෙන්නන මිනිස්සුන්‍ගේ මානසික මට්ටම වෙනස් කරනවා. නොදැනුවත්වම අපි අප්‍රිකානු වහල්ලු වගේ වැඩ කරනවා .

    බුදු බණේ අත් හැරීම ප්‍රගුණ කරන්න ඕනේ නියම කාලේ දැන් තමා මිනිස්සුන්ට එන්නේ .

    සුවදයි සොදුරුයි තාමත් යොවුන් වසන්තේ
    ආදරය සොයා අලුතින් හිතන්න ඕනේ
    මල් බබරුන් සේ තවදුරටත් ජීවිතයෙන්
    හති වැටෙන් එපා , වැඩිපුර හිතන්නෙපා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Travel කරලා Youtube , Facebook දාන එවුන් ගැන එච්චර හිතන්න එපා 90% බොරුව තමා කරන්නෙ. බිස්නස් කරන එවුන්ට Travel නෙවෙයි කන්නවත් වෙලාවක් නෑ හරියට.
    ඒක ඉතින් බන් වියදන් කරන්න පුලුවන් තරමට වඩා හම්බ කරන්න බලන එකනෙ බන් කෝටි 100 ක් තිබ්බත් තව හොයන්න හදනව අන්තිමට කිසිම ආතල් එකක් අරන්ම නෑ ජිවිතේ..
     
    • Like
    Reactions: podiya22

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    Travel කරලා Youtube , Facebook දාන එවුන් ගැන එච්චර හිතන්න එපා 90% බොරුව තමා කරන්නෙ. බිස්නස් කරන එවුන්ට Travel නෙවෙයි කන්නවත් වෙලාවක් නෑ හරියට.
    Aniwa.
    Anika patta stress..me tike investment serama hira wela thiyenne..

    YouTube,FB thanikara boru views ganna unge ammalawath wikunai kalakanni..
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Aniwa.
    Anika patta stress..me tike investment serama hira wela thiyenne..

    YouTube,FB thanikara boru views ganna unge ammalawath wikunai kalak
    Youtube වල තියෙන්නෙම ‌බයිලා විතරයි. යථාර්තය ගොඩක් වෙනස්. බහුතරයක් ‌‌මිට්ටෝ හිතන් ඉන්නේ උන් මාර විදිහට ජීවිතේ Enjoy කරනවා කියලා. රට ගිහින් Video දැන එවුන්, ආයේ අර Travel With Wife ටයිප් එකේ වීඩියෝ දාන එවුන් ගැන ඇත්තටම හොයලා බැලුවොත් ඇත්ත කතාව ඔයිට වඩා වෙනස්.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    Youtube වල තියෙන්නෙම ‌බයිලා විතරයි. යථාර්තය ගොඩක් වෙනස්. බහුතරයක් ‌‌මිට්ටෝ හිතන් ඉන්නේ උන් මාර විදිහට ජීවිතේ Enjoy කරනවා කියලා. රට ගිහින් Video දැන එවුන්, ආයේ අර Travel With Wife ටයිප් එකේ වීඩියෝ දාන එවුන් ගැන ඇත්තටම හොයලා බැලුවොත් ඇත්ත කතාව ඔයිට වඩා වෙනස්.
    Machan Sinhalaya asai ikmanin dinu wenna.anika mahansi nowi.

    A nisa lesatama kela wenawa. patta athul ban thanhawa nisa kelawenawa balan inna.. hikz...