අනිවා. cryptocurrency (binance) හරි ඒ වගේ වෙන මොකක් හරි income එකක් ගන්න පුළුවන් side business එකක් ගැන බලන්න. මේ රටේ නම් job එකක් විතරක් කරලා නම් ගොඩයන්න බෑ තමයි.ඔය ඔක්කොම කරගනන්න බැරුව භාවනායෝගීව හිටියම තවත් වලපල්ලට යනවනෙ බං. මොලේ කල්පනා කරලා මහන්සි වෙලා ගේමක් ගහගනින්
