රස්සාවල් කරලා ගොඩයන්න බෑ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය ඔක්කොම කරගනන්න බැරුව භාවනායෝගීව හිටියම තවත් වලපල්ලට යනවනෙ බං. මොලේ කල්පනා කරලා මහන්සි වෙලා ගේමක් ගහගනින්
    අනිවා. cryptocurrency (binance) හරි ඒ වගේ වෙන මොකක් හරි income එකක් ගන්න පුළුවන් side business එකක් ගැන බලන්න. මේ රටේ නම් job එකක් විතරක් කරලා නම් ගොඩයන්න බෑ තමයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @Brains බලන්න වැදගත් thread එකක් දැම්මත් ගොඩක් අයගෙන් ඔයාට එන්නේ negative feedback එකක් වගේ. කුණුහරුපෙන් බණිනවා. unknown profile එකකින් වුණත් ඔයා මේවා කියවනවා නේද? ඔයාට කියවන්න බැරි අනිත් අයගේ හිත් වල තියෙන නිශේදන ශක්තිය කොච්චර ද කියලා හිතන්න. සෙල්ලමට, joke එකට කියලා හිතාගෙන කරන කියන දේවල් වලින් අපේ සැබෑ ජීවිත පිරිහෙන තරම දන්නවා නම්.. :rolleyes2:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    Ane pass ponnyo, fail ponnayata wadak nathi unath anik un share karana knowledge eka meke same situation eke inna anik unta hari wadagath wenawane... Ubata irisiyawada huththo anik un goda yanawata?? Bumithel ponnaya
    ammo ammo umbath fail ponnayekda? LOL

    ai ara dislike thogayak dagena giye? puka uuwa unada wesige puthage? 🤭 🤭
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    අමතර එකක්..

    ලංකාවෙ මිලියන පහට වඩා පඩි ගන්න CEO ලා සීයකට වඩා ඉන්නව ලු. කිශූ ගෝමස් කිව්ව ඉන්ටවිව් එකක
    eka atha, eth time eka ,stress eka wadi. responsible wadi, business ekada thamanta ona vidihata handle karanna puluwan.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    eka atha, eth time eka ,stress eka wadi. responsible wadi, business ekada thamanta ona vidihata handle karanna puluwan.
    ඒක ඇත්ත.. මිලියන පහක් මාසෙට ලාභ ගන්න එකත් ලේසි වැඩක් නෙමේ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඒක ඇත්ත.. මිලියන පහක් මාසෙට ලාභ ගන්න එකත් ලේසි වැඩක් නෙමේ
    anika sahena bayen inna ona CEO kama ona welwaka galawennan puluwn, kagewath yata thene inna. company owner ta ona vidihata target gahnna ona.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Hama ratema ehema thama ban 😂 uba hithanne anith un mortgage nathuwa awurudu 30n withara gewal gannawa kiyalada. Ehenan u eka paarata goda giya ekek naththan inherit wechchi ekek. E arenna business ekak patan gaththata knowledge ekai luck ekai naththan ehema goda yanne na 8-10years yanakan
     
    Last edited: