රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ජොබ් හරියන්නේ නැ බං.. ජොබ් කරලා වැඩක් නැ. හැමදාම එක විදිය තමා ජොබ් කරනව කියන්නේ :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපෙට් ඔෆ් මචන් තියෙන්න 5.30ට ඒත් සෙල්ස් ඩිපොසිට් කරලා එහෙම යද්දි කොහොමත් 6 වෙනවා.
    ඊයේ මට කොළඹ යන්න කියලා ප්‍රමෝශන් එකක් ආවා. ඒත් මම කැමති නෑ, ඒ හින්දා මම කිව්වා මම අයින් වෙන්නම් කියලා.
    මාසේ 2වෙනිදා සැලරි බැංකුවට දානවා. ඒත් මේ වෙනකම් සැලරි වැටිලා නෑ, අපේ ස්ටාෆ් එකේ හැමෝටම.
    ඒ හින්දා මම අදත් වැඩට ආවා. සැලරි එක අරන් අයින් වෙන්න කියලා.
    job 1k hoyagenama ayin weyan,dan job hoyana ekath lesi neha.matath dan nam athi wela inne karanna ona nisa karanawa podi dennekuth innawane damala gahla yanna amarui.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    job 1k hoyagenama ayin weyan,dan job hoyana ekath lesi neha.matath dan nam athi wela inne karanna ona nisa karanawa podi dennekuth innawane damala gahla yanna amarui.

    ඔව්, බං. මටත් පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවා. ඒත් මට අයින් වෙන්නම වෙනවා. දැන් තියෙන තත්වය උඩ. සිරා බං රස්සා හොයන ඒක ලේසි නෑ. එපා වේලා බං තියෙන්නේ ජිවිතේම. ළමයි හින්දා ජිවත් වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,879
    113
    yes. thawa jeewithayak me cycle ekata dana eka paw.

    Ow bn tamange asawata lamay heduwa wageda lamaita kanna wena katta future eke.api mehema hari hitiya.future lamai monawa karannada phd wath one wei admin job ekak ganna.Business ekak hadala dila marenna one.nattan lamai nethuwa inna one.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹ ලමයි හදන්නැද්ද ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඔව්, බං. මටත් පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවා. ඒත් මට අයින් වෙන්නම වෙනවා. දැන් තියෙන තත්වය උඩ. සිරා බං රස්සා හොයන ඒක ලේසි නෑ. එපා වේලා බං තියෙන්නේ ජිවිතේම. ළමයි හින්දා ජිවත් වෙනවා.
    happa ehenam tathwaya tawath darunui,jobak hoya gannakam othnama inna berida.baluwe nedda mokuth
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hadanawa stable income ekak ena deyak hadala bn.job karannan hadanne ne.apitama benala podi un paw puro gai

    එහෙම හැදුවාම වෙන්නෙ බං උන්ට ජීවිතේ බරක් පතලක් තේරෙන්නෑ උඹ හදල දීපු ඉන්කම් එකෙං එන දේවල් බිබී සූදු කෙලල නාස්ති කල්ල විනාස වෙලා යන එකනෙ :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,879
    113
    එහෙම හැදුවාම වෙන්නෙ බං උන්ට ජීවිතේ බරක් පතලක් තේරෙන්නෑ උඹ හදල දීපු ඉන්කම් එකෙං එන දේවල් බිබී සූදු කෙලල නාස්ති කල්ල විනාස වෙලා යන එකනෙ :oo:

    Eka ithin ipadena dial eka anuwane bn.tattalage business hodata run karan inna podi un kotchara innawada.salli nethuwa hira unama ita wada upset.salli nethi unama lamai wyra karanawa eka ita wada paw.ape generation eka wage newe next eka.nethi unama loweth nethi wenawa
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙම හැදුවාම වෙන්නෙ බං උන්ට ජීවිතේ බරක් පතලක් තේරෙන්නෑ උඹ හදල දීපු ඉන්කම් එකෙං එන දේවල් බිබී සූදු කෙලල නාස්ති කල්ල විනාස වෙලා යන එකනෙ :oo:

    eakath ehemay tawa deyak api waysa gihin lamayi haduwama lamaytath prasna,apita 40 wage wenakota lamaya montisori yanawa wage nam lamayage ithiri wada api kohomada karala denne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Eka ithin ipadena dial eka anuwane bn.tattalage business hodata run karan inna podi un kotchara innawada.salli nethuwa hira unama ita wada upset.salli nethi unama lamai wyra karanawa eka ita wada paw.ape generation eka wage newe next eka.nethi unama loweth nethi wenawa

    ඒ පුත්තු රන් කරන ඒව නෙමේනෙ ? උන් ආයෝජනේ කල්ල විතරනෙ. රන් කරන්නෙ වෙනම උන්නෙ. ඒත් මං හිතන්නෑ ceo ලවත් උඹ ඔය කියන විදිහට දෙමව්පියො පව් කියල සල්ලි තටාකයක් මැද්දෙ හදන්න ඇති කියල :no:

    ඔය වගේ කතාවක් තියෙන්නෙ බං බුදු හාමුදරුවන්ගෙ කාලෙ ඔය වගේ ලමයට දුකක් දෙන්න හොඳ නෑ මේ ඕනෙ තරං සල්ලි තියෙන්නෙ කියල උපරිම නිදහස දුන්න ඌ අන්තිමට සූදු කෙලල සල්ලි නාස්ති කල්ල හිඟන්නෙක් වෙලයි නැවතුනේ :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eakath ehemay tawa deyak api waysa gihin lamayi haduwama lamaytath prasna,apita 40 wage wenakota lamaya montisori yanawa wage nam lamayage ithiri wada api kohomada karala denne.

    අපිට නං කරල දෙන්න බැරි වෙයි තමා බං. අපිට 40 නෙමේ 35 වෙද්දි කාලෙ හරියයි. එතනිං එහාට බෙහෙත් වලිං තමා ඉන්න වෙන්නෙ :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,879
    113

    ඒ පුත්තු රන් කරන ඒව නෙමේනෙ ? උන් ආයෝජනේ කල්ල විතරනෙ. රන් කරන්නෙ වෙනම උන්නෙ. ඒත් මං හිතන්නෑ ceo ලවත් උඹ ඔය කියන විදිහට දෙමව්පියො පව් කියල සල්ලි තටාකයක් මැද්දෙ හදන්න ඇති කියල :no:

    ඔය වගේ කතාවක් තියෙන්නෙ බං බුදු හාමුදරුවන්ගෙ කාලෙ ඔය වගේ ලමයට දුකක් දෙන්න හොඳ නෑ මේ ඕනෙ තරං සල්ලි තියෙන්නෙ කියල උපරිම නිදහස දුන්න ඌ අන්තිමට සූදු කෙලල සල්ලි නාස්ති කල්ල හිඟන්නෙක් වෙලයි නැවතුනේ :sorry:

    Nene bn man mean kare podi kale idan money walin nawanna kiyala newe.Business ekak develop karala dena eka passe kaleka run karanna.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
    මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
    සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව. :angry::angry:

    ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්‍රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ. :dull::dull:

    උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?

    මටත් වුනේ ඔය ටිකම තමයි බන්. ලංකාවේ අනිත් එක පුදුම විදියට ශ්‍රමය හූරන් කනවා. ලොකු කලකිරීමක් තියෙන්නේ ලංකාවේ company ගැන.

    සිරා බං. කතාව.
    අන්තිමේදි හම්බ වෙන දේ හැම දෙයක් වෙනුවෙන් ම යට කලාම ඉතුරුවක් නෑ, මාස ඉවර වෙන්න සතියක් තියෙද්දි පුදුම කට්ටක් කන්නේ ඒ සතිය යන කම්.
    ඕටි නෑ, ඒත් සමහරක් දවස් වල රෑ 10.20 වෙනකම් වැඩ කරන්නත් ඕනේ, ඒත් උදේ විනාඩි 5ක් පරක්කු වුනාම රස්සාවෙන් අයින් වෙන්න සීන් එකක් තියෙන්නේ. ඒකත් මාසයටම දවස් 3ක් වගේ පරක්කු වුනේ. එපා වෙනවා. තමන්ගේම කියලා දෙයක් කරන්න හිතුනත් සල්ලි නැති ප්‍රශ්නේ තියෙන්නේ.

    umbala mona field ekeda bn job karanne?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nene bn man mean kare podi kale idan money walin nawanna kiyala newe.Business ekak develop karala dena eka passe kaleka run karanna.

    හ්ම්ම්ම්ම්.
    ඕස්ට්‍රේලියාවෙ ජීවන තත්වෙත් වෙනසක් නැද්ද මෙහෙ වගේමද ? :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,879
    113
    හ්ම්ම්ම්ම්.
    ඕස්ට්‍රේලියාවෙ ජීවන තත්වෙත් වෙනසක් නැද්ද මෙහෙ වගේමද ? :oo:

    Ausi Business karanna patta lesiy bn pr tiyenawanan.job nan ithin katta tiyenawa.eth ethics hoda hinda lankawe wage gu weda ne.but skin color rasicm eka nan ehen mehen tiyenawa.eth maha loku awulak ne.anith eka ubata kemathi jobak karanna puluwanne lankawe gathoth ekko marketing hr finance ita eha deyak ne.mehe adu gan pool instructor kenek unath mase sape run karanna puluwan income ekak hambenawa
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපිට නං කරල දෙන්න බැරි වෙයි තමා බං. අපිට 40 නෙමේ 35 වෙද්දි කාලෙ හරියයි. එතනිං එහාට බෙහෙත් වලිං තමා ඉන්න වෙන්නෙ :sorry:

    Anna ekane prsne :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ausi Business karanna patta lesiy bn pr tiyenawanan.job nan ithin katta tiyenawa.eth ethics hoda hinda lankawe wage gu weda ne.but skin color rasicm eka nan ehen mehen tiyenawa.eth maha loku awulak ne.anith eka ubata kemathi jobak karanna puluwanne lankawe gathoth ekko marketing hr finance ita eha deyak ne.mehe adu gan pool instructor kenek unath mase sape run karanna puluwan income ekak hambenawa

    racial issues ? :oo:
    ලංකාවෙ ජොබ් වල දෙමල මුස්ලිම් වගේ අයට නැති තරං ලොකු කැපිල්ලක් ඔහෙ කලු හම තියෙන උන්ට තියෙනවද ? :eek:
    universities වලත් කැපිල්ල තියෙනවද ? :eek:

    Anna ekane prsne :(

    හැබැයි ඉතිං සල්ලි තියෙනවනං 40 නෙමේ 50ක් වෙලා ලමෙක් හැදුවත් උට ඒ හැටි අවුලක් වෙන්නෙ නෑ :)
    සල්ලි නැත්තං 18න් හැදුවත් අනාතයි :sorry: