එලියට බහින්න හදන එකෙක්....![]()

matah epa wela thiyenne.. we dont have paypal to do well-known business. so better to leave this country

හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව
mona magulakatada rata wada karanne ehenam. kalin yanna wage flexibility ekak nathnam. kalin lankawe hitiye eketh oya wage sellamak genna awith api gema adda. sadde wahala hitiya eeta passe. machan first to remember is any company runs on its employees. ubalata mona talks dammath lokko bayai kattiya ain wela yanawata. ubalata ona de kelinma kiyala karaganilla. ehema bari nam ain wela wena ekakata palayan.

මගෙ කොහොමත් ආයෙත් ජොබ් කරන්න බලාපොරොත්තුවක් නෑ බන්. පොඩියට හරි බිස්නස් එකක් පටන් ගන්න තමා මේ දවස් වල වැඩ කරගෙන යන්නේ.![]()
ගුඩ් ලක් බ්‍රෝ, බිස්නස් කරනවා නම් අනිවාර්යයෙන් බිස්නස් ප්ලෑන් එකක් ඕන, නැතිනම් කෙල වෙනවා, ගොඩක් ස්ටාර්ට් අප් බිස්නස් මගදී නවතින්නේ හරිහමන් ප්ලෑනක් නැති නිසා, එක නිසා මේ අවස්ථාවේ මේ විදිහට කරනවා,
කස්ටමර් ලා හොයාගන්නේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්නේ මෙහෙම, මේක අවුල් වුනොත් බිස්නස් එක වෙනස් කරන්නේ මෙහෙම, ඒ විදියට ප්ලෑනක් ඕන. එහෙම එකක් හදාගන්න, ඊළඟට ඉන්වෙස්ට්මන්ට්, මගදී සල්ලි ලැබේවි,
බිස්නස් එක කරගෙනයනකොට ආදායමින් මෙහෙම කරන්න පුළුවන්, එහෙම එපා, කස්ටමර් ලාගෙන් තමයි බිස්නස් එකේ තත්වය අනාගතය ගැන හොඳම අදහස ගන්න පුළුවන්, ඒ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොදවන්න,
බිස්නස් එක කරන්න කලින් නීති, බදු, වියදම්, ඉල්ලුම, අමුද්‍රව්‍ය සපයා ගැනීම, ආදී හැම පැත්තක් ගැනම සොයල බලන්න. අනිත් එකා හොඳ බුලත්විටි කඩයක් දාගෙන ඉන්නවා, මාත් එකම කරන්න ඕන කියල යන්න එපා, එත් ඌට වඩා හොඳට
කරන්න පුළුවන් කියල පෙනෙනවා නම් විතරක් කරන්න, නාස්තිකාර වියදම් අනවශ්‍ය ප්රෝමොටින් වැඩ වලට උවමනාවට වඩා වියදම් කරන්න එපා, දක්ෂයෙක් නම් පුටුවේ නෙවෙයි අටුවේ ඉඳන් වුනත් බිස්නස් කරන්න පුළුවන්. බිස්නස් එකේ සල්ලි බිස්නස්
එකටම යොදවන්න,
මගේ සුබපැතුම්![]()