උඹලට රස්සාවෙන් පඩියට අමතරව මොනවද ලැබුණේ?
සමාජ පිළිගැනීම?
වටිනා අත්දැකීම්?
දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො?
සම්බන්දකම්? (අනියම් සම්බන්දකම් නෙවේ බොල ඕනේ වැඩක් කරවගන්න පුළුවන් විදියේ මිනිස්සු අඳුනාගැනීම ගැන කිව්වේ
)
ජීවිතේ ස්ථාවර බවක්?
කියපන් බලන්න අවංකව. හරි හෝ වැරදි උත්තර නැත. තමුන්ට හිතෙන ඕනේ දෙයක් කියපන්

සමාජ පිළිගැනීම?
වටිනා අත්දැකීම්?
දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො?
සම්බන්දකම්? (අනියම් සම්බන්දකම් නෙවේ බොල ඕනේ වැඩක් කරවගන්න පුළුවන් විදියේ මිනිස්සු අඳුනාගැනීම ගැන කිව්වේ
)ජීවිතේ ස්ථාවර බවක්?
කියපන් බලන්න අවංකව. හරි හෝ වැරදි උත්තර නැත. තමුන්ට හිතෙන ඕනේ දෙයක් කියපන්

ado vacancy ehema nadda loku ewa newie podi jobs 