රස්සාව අමාරුද?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    FB_IMG_1628966507305.jpg

    බයියො ඇවිත් හොරෙන් බලලා යන ත්‍රෙඩ්.. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක විශ්වාස කරන්න තිබ්බ හැබැයි මෙයා අවරුදු 5ටම හැදුවේ බෝක්කු 4යි ඇළ මාර්ගයයි විතරයි.. ඇමති කමක් තිබිල ඒ 🤭
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඕක විශ්වාස කරන්න තිබ්බ හැබැයි මෙයා අවරුදු 5ටම හැදුවේ බෝක්කු 4යි ඇළ මාර්ගයයි විතරයි.. ඇමති කමක් තිබිල ඒ 🤭
    මොකද්ද ඇමතිකම? වනජීවීද? කොහොමහරි දීපු ප්‍රතිපාදන මදි ඇති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,403
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද ඇමතිකම? වනජීවීද? කොහොමහරි දීපු ප්‍රතිපාදන මදි ඇති

    ඒව කියල හරියන්නෙ නෑ. ප්‍රතිපාදන මදි නං රාජපක්ෂලා වගේ මැදමුලනෙන් හරි සල්ලි ගෙනල්ලා කරන්න ඕන. ඔව්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,478
    14,607
    113
    ඕක විශ්වාස කරන්න තිබ්බ හැබැයි මෙයා අවරුදු 5ටම හැදුවේ බෝක්කු 4යි ඇළ මාර්ගයයි විතරයි.. ඇමති කමක් තිබිල ඒ 🤭
    Amathi kenek ge watina kama maninne owain nam ithin a manina ekaata gahanna ona madu waligen.
    Me manussaya amathi wenna kalin thaman karapu role eka hodatama karapu kenek.
    Wena un jeevitha kaalema politicians la wela indalath ochcharawath deyak karala nathuwa athi.
    G.L peiris, kabraal ehema sahena weda karanna athi neh ?
     
    එක තමයි කියන්නේ. වෙන කිසිම දෙයක් නොකර ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගේ ගේ වැඩේ කරලා තේරුමක් නෑනේ 😂🤭🖖
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa monada samaharu gamata gihin gramasewakage wede karana eke, ewa therumak athi weda wenna athi
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,990
    27,611
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක විශ්වාස කරන්න තිබ්බ හැබැයි මෙයා අවරුදු 5ටම හැදුවේ බෝක්කු 4යි ඇළ මාර්ගයයි විතරයි.. ඇමති කමක් තිබිල ඒ 🤭

    defence minister වෙන්න හිටපු මිනිහෙක්ට අම්මගේ කැමැත්තට වනජීවි ඇමැතිකම දුන්නම ඔහොම වෙනවා :mad:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    defence minister වෙන්න හිටපු මිනිහෙක්ට අම්මගේ කැමැත්තට වනජීවි ඇමැතිකම දුන්නම ඔහොම වෙනවා :mad:

    Anuradhapura Gnanakka ge kemeththata ban, a wesa genige puka atha ganna gihillai dan ratata kela wela thiyenne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක විශ්වාස කරන්න තිබ්බ හැබැයි මෙයා අවරුදු 5ටම හැදුවේ බෝක්කු 4යි ඇළ මාර්ගයයි විතරයි.. ඇමති කමක් තිබිල ඒ 🤭
    අයියෝ එක කුලුණක්වත් හදල නැද්ද? වැඩක් නෑනෙ එහෙනම් :-D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අයියෝ එක කුලුණක්වත් හදල නැද්ද? වැඩක් නෑනෙ එහෙනම් :-D
    උඹලට තියන ප්‍රශ්න. සජිය මෝඩයා මාකට් කරන්න බෑ. රනිල් ගෙන් වැඩක් ඇත්තෙම නෑ. පා ච රණවකට සජියටි ෆොන්සේකයි උඩට එන්න දෙන්නේ නෑ. අනුරට හිත හදන චන්දෙ දෙන්න බෑ. චන්දෙ ගහන්න ගියාම අලියාගේ නැට්ට දැකපු ගමන් බඩ දඟලල සීනුව අමතක වෙලා අලියාගේ පුකට චන්දෙ ගහල එනවා විකල්පෙකට කෑමතක් නෑ.නැත්නම් අර
    පැතුමට ජෙප්පෝ ඔච්චර ගහන්නේ ඇයි. ආප්පයක් කන එකෙක් හොයා ගන්නකන් ඔය චක්රේ තමයි 🤭
     
    @topkollek mewa ubata thiyana prashnada ban?????
     
    • Haha
    Reactions: topkollek