රස්සාව කරන ගමන්

Joniya

Active member
  • Oct 10, 2015
    765
    142
    43
    private campus වල නම් ඕනේ තරම් weekend courses තියෙනවා. open university එකේත් තියෙනවා. ගොඩක් government campus වල external degree දෙනවා. lectures තියෙන්නේ weekends. පොඩ්ඩක් campus websites වල බලන්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    රස්සාව කරන ගමන් උපාදියක් කරන විදිය කැම්පස් වල කරනන තියෙන ඒව ගැන දන්න අය කියන්න

    රාජ්‍ය හෝ පෞදගලික අංශයේ කැම්පස් එකක බාහිර උපාධියක් කරන්න ඕනී විස්තර ඒ අදාල University වෙබ් සයිට් එකේ දාලා තියෙනවා..
    පොඩ්ඩක් කියවලා දැනුවත් වෙන්න.
    එලකිරි එකට ඇවිත් මෙහෙම ප්‍රශ්න අහනවට වඩා ඒක ලේසී කියලා හිතෙන්නේ නැද්ද? :eek:
    තමන් කැමති උපාධිය හා රස්සාව අතර ගැලපීමකුත් තියෙන්න එපැයි කරන්න කලින් ඒ ගැන අපිව දැනුවත් කර නොමැති බැවිත් තමන්ම ඒ පිලිබදව සොයා බලා තොරතුරු ගැනීම වැදගත් යයි සිතමි.
     
    • Like
    Reactions: Poththa

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    degree thibbath mona magula thibbath eka eka psycho pakayalagen banum ahanna venava eka navattanna ba job karaddi.
     
    • Like
    Reactions: thilaknawe

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    රස්සාව කරන ගමන් උපාදියක් කරන විදිය කැම්පස් වල කරනන තියෙන ඒව ගැන දන්න අය කියන්න

    පුළුවන් , මොකක්ද stream එක ?

    government campus වලත් පුළුවන් , private ඒවගෙත් පුළුවන් .

    government ඒවගේ ගාන ටිකක් අඩුයි .