O/L පාස් වෙලා වරෙන්, ඒ ලිපි වල වචන වල තේරුම හරි දැනගන්න...

OL nathuwa mona AL da ban thotaහරි හරි නලින්ඩ සිල්ලාගේ බර බර වචන තේරුම් ගන්ඩ තරම් උඹ උගතා කියන්ඩනෙ හදන්නේ..... හරි මල්ලි හරි...... ඉතින් OL පාස් වුනාම මහාචාරියලගෙ ලැක්චර් තේරුම් ගන්ඩ පුලුවන්ද........ ඉතින් එහෙනම් අහවල් කෙන්ගෙඩියකටද යකෝ AL වලින් විස්ස විජ්ජාලෙට ගන්නෙ? මුන්ට හෙන ගහන්ඩ එපෑ......බොරුවට ළමයි වයසට යනකන් ඒ ලැවල් කරවන්නේ...........![]()
![]()
![]()


යූ එන් පී එකට ඡන්දෙ දුන්න උන් රනිලා රෙනකොට වැටිච්ච උන්ද කොහෙද,බිස්නස් හම එකකටම ටැක්ස් ගහලා ගොඩ එන්න බැරි තරම්.මිනිස්සු බඩු ගන්නෙ නෑ කඩේකින්.එතකොට මුදලාලි කඩේ වැඩ කරන එකාව අස් කරලා හරි බිස්නස් එක බේරගන්නනෙ හදන්නෙ බන්.ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ සල්ලි කාරයොන්ට ටැක්ස් ගැහුවම හොඳ වැඩේ කියලා.ඒත් ඔය සල්ලි කාරයො යටතෙ යැපෙන කරන පවුල් කීයල් ඉන්නවද?ටැක්ස් ගහපු ගමන් වදින්නෙ සල්ලි කාරයට නෙවෙයි ඌ ලග ජොබ් කරන උන්ට.
වාහන සේල්වල එහෙම වැඩ කරන උන්ට හොම්බෙන් යන්න වෙලා තියෙන්නෙ.මිනිස්සු වාහන ගන්නෙ නැති උනාම බොස් කොහොමද උන්ට සැලරි දෙන්නෙ?එතකොට බොසා කරන්නෙ ස්ටාෆ් එක අඩු කරන එක.ඊට පස්සෙ උන් ඇවිත් අඬනවා පවුලෙ මිනිස්සුන්ට කන්න නෑ කියලා බොසා ගාව.එතකොට ඒ මනුස්සයත් අසරනයි.
අපේ සමහර පො#$%යින්ට ආන්ඩුව කොල පාටනම් ගෑනි වටේ යවලා හරි කාලා බීලා ඉන්නව.![]()


හරි හරි නලින්ඩ සිල්ලාගේ බර බර වචන තේරුම් ගන්ඩ තරම් උඹ උගතා කියන්ඩනෙ හදන්නේ..... හරි මල්ලි හරි...... ඉතින් OL පාස් වුනාම මහාචාරියලගෙ ලැක්චර් තේරුම් ගන්ඩ පුලුවන්ද........ ඉතින් එහෙනම් අහවල් කෙන්ගෙඩියකටද යකෝ AL වලින් විස්ස විජ්ජාලෙට ගන්නෙ? මුන්ට හෙන ගහන්ඩ එපෑ......බොරුවට ළමයි වයසට යනකන් ඒ ලැවල් කරවන්නේ...........![]()
![]()
![]()