රස්සාව නැති වෙය් වගේ බන් ...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බිස්නස් අම්බානකට සවුත්තුයි බන් , අනේ මන්දා මොනව වෙනවද කියලා :no::no::no:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බිස්නස් කරයොන්ට හොම්බෙන් යන්න ටැක්ස් එක දීල තියෙන්නේ.. ගාල්ල ගම්පහ තිබුන විරෝධතා දැක්කෙ නැද්ද? රනි්ලගේ බල්ලගේ ඇග් වහල ඉන්න මැක්කන්ට ඕව දැනෙන එකකුයෑ

    :lol::lol::lol::lol::lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    makka_makka:20318780 said:
    පොන්න ආණ්ඩුව හින්ද අපේ ජොබ් වලටත් කෙලවෙන පාටක් බන් තියෙන්නේ.10 පඩි දෙන්න ඕන එක තාම දුන්නේ නැහැ.ස්ටාෆ් වැඩිලු අඩුකරන්න වෙනවලු .මේ යන විදියට කරන් යන්න අමාරුය්ලු ලොක්ක අද කිව්වා .එපා වෙලා බන් ඉන්නේ .මේක වෙන්න ඇති හිටං අර කියපු අපමණ අගය .හොයන් අම්මලට හු@වන්න හිතෙනව බන්

    මෙහෙම ගියොත් ලංකාවෙනුත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ බන්,:(උඹට මට විතරක් නෙවෙයි හුඟක් අයට ඔය සීන් එක තියනවා,:sorry:කොම් එක ඉස්සරහා අම්මගෙ බත් පත කාලා ෆක් පාලනේ ගැන දෙසාබාන උන්ට නම් ගානක් නැතිව ඇති:rofl:,ඒත් තමන්ගෙ මහ්න්සියෙන් ජීවත් වෙන උන් ජීවත් වෙන හැටි දන්නෙ උන් උන්ම විතරයි:rolleyes:

    උඹ රස්සාව කරන කොම්පැණිය මොකක්ද කියපන්? උඹ පර්මනන්ට් ස්ටාෆ්ද? කන්ට්‍රැක්ට් ස්ටාෆ් ද, මෑන් පවර් ස්ටාෆ්ද කියලා හරියට කියපන් බොරු බයිලා දොඩවන්නේ නැතුව.

    යකෝ, ඔය කියන විදියට උඹලගේ කොම්පැණියෝ ලොක්කෝ පිස්සු කෙළලා කොම්පැණිය ඇණගත්තම බැනුන් අහන්ඩ ඕනෑ ආණ්ඩුවද?

    පයිත්තියන්ද බොට?

    තොගෙ අම්මටයි තාත්තටයි බනින්න් ඔනි, තෝ වගේ කාළ්කන්නියෙක් ජාතක කළාට, පොඩ්ඩක් එළියට බැහැලා බලපන් මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියලා, රනිල්ට පුක දුන්නට කමම්ක් නෑ ප්‍රසිද්දියෙ දෙන්න එපා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,075
    113
    දැන් හැමතැනම ඔහොම තමයි බන්.....ගොඩක් සුලු හා මධ්‍යම පරිමාණයේ කොම්පැණි අමාරුවෙන් බංකොලොත් වෙන්නැතුව ඇදගෙන යන්නෙ....බිස්නස් කරන එවුන්ටත් වැලේ වැල් නැතුව ඉන්නෙ...ඒත් ඔහොම නෙවෙයි රටේ එකා පිට එකා කන්න නැතුව මැරුනත් රටම කොටියටයි තම්බියටයි ලියල දුන්නත් UNP එකාට උගෙ UNP එක හොදයි..ආය චන්දයක් තිබ්බත් දෙන්නෙ UNP එකටම තමා..මේ UNP පො%$#*& මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්:angry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ය‍හ‍පා‍ල‍න‍යේ ‍වෙ‍න‍ස ‍පේ‍න‍ව ‍නේ‍ද?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    rsv8qv.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    umba bussnesda karanne.

    ඔව් බන්ස් , අලුත් එකකටත් අත ගැහැව්ව දෙකම කෙළවේගන යයිද දන්නෑ , වැලේ වැල් නතුව යනවා එහෙම උනොත්. ෆොරෙක්ස් පාරක්වත් දාන්න ඉන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aththa thama machan\matath oya sethemayi
    interview giya

    hathara athe thanwalata call karala ahuwa,

    thiyena badu wikunanna haduwa.

    ekakwath harigiye na.

    me masen passe intenet enna puluwan weyida danneth ne.

    thawa tikak balala igenagaththu field ekath atherala pol kadanna hari yanawa ban.

    ehema nathnam hatara athe nayawela hari ratawath yanawa:(:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පස් කපන උන්ට වාහන හදන උන්ට එහෙම ගොඩ දෙනෙක්ට රස්සා නැති වුනා පාරවල් හදන එක නැවතුන එකෙන් :dull: :dull:
    තව රස්සා අඩුවෙනව :sorry: :sorry:
    මොළුවෙක් නෙමේ නලයක් :sorry: :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පස් කපන උන්ට වාහන හදන උන්ට එහෙම ගොඩ දෙනෙක්ට රස්සා නැති වුනා පාරවල් හදන එක නැවතුන එකෙන් :dull: :dull:
    තව රස්සා අඩුවෙනව :sorry: :sorry:
    මොළුවෙක් නෙමේ නලයක් :sorry: :sorry:

    අනේ පලයන් බයියො යන්න , ගිහිල්ල GOT බලපන්. මේ අවුරුදු හැටකටත් වඩා දේශපාලනේ කරපු මිනිස්සුන්ට රට පාලනේ කරන හැටි උගන්නන්න එනවා :angry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    board wela inne masema kaden kawama baduma thama hama kadema kama ganan wadi- Borella

    මචෛා් මම ලඟදි කන්න ගත්තා කඩේකින්.. හරියටම තියෙන්නේ කොටා රෝඩ් එකේ ගෝතමී පාර ගාව වම් පැත්තට වෙන්න. කැම නන් සුපිරි බිත්තර කෑම එකක් 100 එළවලු එකක් 60යි මස් එකක් 120යි ඔනන් එතනින් කාපන් බන් ගාන සාදාරණයි... උඔට කන්න තැනක් නෑ කියල කියපු නිසා කිව්වේ... අන්ඩුව ගසා කන එක සාදාරණි කරනව එහෙම නෙමේ..:)
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ පලයන් බයියො යන්න , ගිහිල්ල GOT බලපන්. මේ අවුරුදු හැටකටත් වඩා දේශපාලනේ කරපු මිනිස්සුන්ට රට පාලනේ කරන හැටි උගන්නන්න එනවා :angry:

    :angry::angry:
    උඔලට කියල වැඩක් නෑ බන්...:no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ පලයන් බයියො යන්න , ගිහිල්ල GOT බලපන්. මේ අවුරුදු හැටකටත් වඩා දේශපාලනේ කරපු මිනිස්සුන්ට රට පාලනේ කරන හැටි උගන්නන්න එනවා :angry:

    වධකාගාරෙ වද දුන්නු අවුරුදු ගානත් එක්කද 60 :eek: :eek: