රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේව නම් බොරු කථා මේව මේ ප්ලෑන් කරල ගහන ගේම් පෝස්ටර් අලවන්න මුන්ව දාන්නෙ නෑ‍ යකෝ මහ දවල්... සිරස බලන උබලටම හොඩයි මේ වගේ මඩ නිවුස්... උබම නේද කලින් ‍ෙත්‍ර්ඩ් එකක් දාල නා ගත්තෙ දුටුගැමුණු රජතුමාගෙ මගුලක් ගැන කියන්න ගිහින් ගැන කියන්න ගිහින් :rolleyes::rolleyes:
    ah dobi kohomeyi me dawaswala apullana rassawa
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    10417474_1520154574920842_9055278363416460438_n.jpg

    :dull:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලංකාවේ දේශපාලන සංස්කෘතිය කෙරෙහි ඇත්තේ පිළිකුලකි.

    thu nodakin kala kanni

    පවු බන්. මිනිස්සුන්ට තමන්ගෙ job එක කරගෙන පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති කාල කන්නි.

    Pow machan :(

    මෙව හෙන ගහන අපරාද බන්

    :(
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මට මාර හිනා. මේවා කොටි සිරසේ ප්ලෑන්. ඕනේ පොඩි එකෙකුට තේරෙනවා. වැඩේ තියෙන්නේ සිරිසේනට කඩේ යන උන්ට මේක තේරෙන්නේ නැති එකයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේව නම් බොරු කථා මේව මේ ප්ලෑන් කරල ගහන ගේම් පෝස්ටර් අලවන්න මුන්ව දාන්නෙ නෑ‍ යකෝ මහ දවල්... සිරස බලන උබලටම හොඩයි මේ වගේ මඩ නිවුස්... උබම නේද කලින් ‍ෙත්‍ර්ඩ් එකක් දාල නා ගත්තෙ දුටුගැමුණු රජතුමාගෙ මගුලක් ගැන කියන්න ගිහින් ගැන කියන්න ගිහින් :rolleyes::rolleyes:

    :lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    :baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl:

    best news ever:rofl::rofl::rofl:

    itn_news_CI.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේව නම් බොරු කථා මේව මේ ප්ලෑන් කරල ගහන ගේම් පෝස්ටර් අලවන්න මුන්ව දාන්නෙ නෑ‍ යකෝ මහ දවල්... සිරස බලන උබලටම හොඩයි මේ වගේ මඩ නිවුස්... උබම නේද කලින් ‍ෙත්‍ර්ඩ් එකක් දාල නා ගත්තෙ දුටුගැමුණු රජතුමාගෙ මගුලක් ගැන කියන්න ගිහින් ගැන කියන්න ගිහින් :rolleyes::rolleyes:

    Local Channels බලන්නෙ නෑ බන් අවුරුදු 2ක 3ක විතර ඉදල ;);)

    Local Channels බලන්නේ නැත්තම් උඹ කොහොමද කියන්නේ සිරස මඩ ගහනවා කියලා :lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට මාර හිනා. මේවා කොටි සිරසේ ප්ලෑන්. ඕනේ පොඩි එකෙකුට තේරෙනවා. වැඩේ තියෙන්නේ සිරිසේනට කඩේ යන උන්ට මේක තේරෙන්නේ නැති එකයි.

    එතකොට මහින්ද එක්ක ඉන්න KP/කරුණා/පිල්ලයාන් කොටි නෙවෙයිද? :rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ah dobi kohomeyi me dawaswala apullana rassawa

    ඩෝබිල මේකෙ නම් ගොඩක් ඇති නම් මාරු කරපු හැබැයි උබ වගේ පද්දෙක් වත් බෙරවායෙක් වත් නෙවෙයි මම
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙහෙමයි මචන් ඡන්දෙට මිනිස්සු අදින්න ඕන තරම් CTB බස් ගන්නවා
    ඒවාට කිසිම ගෙවීමක් කරන්නෙ නැහැ ෆුල් ෆ්‍රී
    මම ඕන තරම් දැකල තියෙනවා මම ගාව පින්තුරත් ඇති
    මම ගම්පහ දිස්ත්‍රික් එකේ ප්‍රේසිඩන්ට් එන හැම මිටින් එකකටම ගිහින් තියෙනවා
    සමහර වෙලාවට ගෝල් සයිඩ් එකෙත් මිටින් වලට ගිහින් තියෙනවා
    ශෂින්ද්‍ර බයියගේ එකෙත්
    ඕන තරම් වරායේ උන් ඇවිල්ලා වැඩ කරනවා
    විදුලිබල මණ්ඩලේ උන් ඇවිල්ලා වැඩ කරනවා
    විදුලිබලේ වාහන අර පොඩි ලොරි ඕන තරම් බඩු අදින්න යුස් කරනවා
    රජයෙ සේවකයින් රජයෙ දේපල එහෙම කරන්න දාන එක වැරදි මචං

    ඔව් ඒව වැරදි තමයි මචන් ඒත මහ දවල් මෙහෙම පෝස්ටර් අලවනවද කියපන්කො... මම නම් ජීවිතේට දැකල නෑ... උබ හිතනවද මොකා උනත් මහා දවාලෙ මෙහෙම කරයි කියල
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මහින්දගේ ගූ කන්නේ DJ සුනිමල් විතරක් කියල මම හිතුවේ.මේ තව එකෙක් ඉන්නේ.:lol::lol::lol:

    තාත්ත කරත්තයක්ද දක්කන්නෙ කථා කරන්න ඉගෙන ගනින් කලින්ම මිනිස්සුන්ට
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    මේව නම් බොරු කථා මේව මේ ප්ලෑන් කරල ගහන ගේම් පෝස්ටර් අලවන්න මුන්ව දාන්නෙ නෑ‍ යකෝ මහ දවල්... සිරස බලන උබලටම හොඩයි මේ වගේ මඩ නිවුස්... උබම නේද කලින් ‍ෙත්‍ර්ඩ් එකක් දාල නා ගත්තෙ දුටුගැමුණු රජතුමාගෙ මගුලක් ගැන කියන්න ගිහින් ගැන කියන්න ගිහින් :rolleyes::rolleyes:

    Paw ban umba..........!!! mechchara moda ai.....!!!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඒව වැරදි තමයි මචන් ඒත මහ දවල් මෙහෙම පෝස්ටර් අලවනවද කියපන්කො... මම නම් ජීවිතේට දැකල නෑ... උබ හිතනවද මොකා උනත් මහා දවාලෙ මෙහෙම කරයි කියල

    අනෙ උකෙ සුදු ඔයා ලන්කවෙ නෙවෙයි නෙද ඉන්නෙ ? සිටිබි බස් රාජ්ය දෙපොල වහන චන්දෙට දුවන්නෙ මහ දවල් එලිපිට , රාජ්ය සෙවකයො හරක් වගෙ රැස්විම් වලට දක්කන්නෙ මහ දවල් එලිපිට . බහින්නවත් බැරි හයිවෙ වල අවිදගෙන ගිහින් ලයිට් කනු උඩ නැගල කටවුට් ගහන්නෙ මහ දවල් එලිපිට , මිඩිය බලගෙන ඉද්දිත් රාජ්ය මැරයො ඉ මිනිස්සුන්ට ගහන්නෙ වෙඩි තියන්නෙ මහ දවල් එලිපිට , ෆයිල් තියනව කියල බ්ලැක් මෙල් කරන්නෙ මිඩිය වලින් එලිපිට . සරසවි සිසුන්ට තර්ජනය කරන්නෙ මිඩියා වලින් එලිපිට, එලිපිට කරන දෙවල් ලිස්ට් ගනන්

    හැබැයි මු පොස්ටර් ගහන්නෙ දවල් නිසා කොටි සිරස මඩ ගැසිම් .. පල පොනයො යන්ඩ උබ බබා නෙ ?,කෙලින්ම ලෙව කාපන් මහින්දගෙ මොකො වක පුටෙ ටොක් ? කෙ පි කරුණ ඇමතිලු සිරස කොටිලු , අනෙ උකෙ සර්