ah dobi kohomeyi me dawaswala apullana rassawaමේව නම් බොරු කථා මේව මේ ප්ලෑන් කරල ගහන ගේම් පෝස්ටර් අලවන්න මුන්ව දාන්නෙ නෑ යකෝ මහ දවල්... සිරස බලන උබලටම හොඩයි මේ වගේ මඩ නිවුස්... උබම නේද කලින් ෙත්‍ර්ඩ් එකක් දාල නා ගත්තෙ දුටුගැමුණු රජතුමාගෙ මගුලක් ගැන කියන්න ගිහින් ගැන කියන්න ගිහින්![]()
ලංකාවේ දේශපාලන සංස්කෘතිය කෙරෙහි ඇත්තේ පිළිකුලකි.
thu nodakin kala kanni
පවු බන්. මිනිස්සුන්ට තමන්ගෙ job එක කරගෙන පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති කාල කන්නි.
Pow machan![]()
මෙව හෙන ගහන අපරාද බන්

මේව නම් බොරු කථා මේව මේ ප්ලෑන් කරල ගහන ගේම් පෝස්ටර් අලවන්න මුන්ව දාන්නෙ නෑ යකෝ මහ දවල්... සිරස බලන උබලටම හොඩයි මේ වගේ මඩ නිවුස්... උබම නේද කලින් ෙත්‍ර්ඩ් එකක් දාල නා ගත්තෙ දුටුගැමුණු රජතුමාගෙ මගුලක් ගැන කියන්න ගිහින් ගැන කියන්න ගිහින්![]()

Local Channels බලන්නෙ නෑ බන් අවුරුදු 2ක 3ක විතර ඉදල![]()

මට මාර හිනා. මේවා කොටි සිරසේ ප්ලෑන්. ඕනේ පොඩි එකෙකුට තේරෙනවා. වැඩේ තියෙන්නේ සිරිසේනට කඩේ යන උන්ට මේක තේරෙන්නේ නැති එකයි.

ah dobi kohomeyi me dawaswala apullana rassawa
මෙහෙමයි මචන් ඡන්දෙට මිනිස්සු අදින්න ඕන තරම් CTB බස් ගන්නවා
ඒවාට කිසිම ගෙවීමක් කරන්නෙ නැහැ ෆුල් ෆ්‍රී
මම ඕන තරම් දැකල තියෙනවා මම ගාව පින්තුරත් ඇති
මම ගම්පහ දිස්ත්‍රික් එකේ ප්‍රේසිඩන්ට් එන හැම මිටින් එකකටම ගිහින් තියෙනවා
සමහර වෙලාවට ගෝල් සයිඩ් එකෙත් මිටින් වලට ගිහින් තියෙනවා
ශෂින්ද්‍ර බයියගේ එකෙත්
ඕන තරම් වරායේ උන් ඇවිල්ලා වැඩ කරනවා
විදුලිබල මණ්ඩලේ උන් ඇවිල්ලා වැඩ කරනවා
විදුලිබලේ වාහන අර පොඩි ලොරි ඕන තරම් බඩු අදින්න යුස් කරනවා
රජයෙ සේවකයින් රජයෙ දේපල එහෙම කරන්න දාන එක වැරදි මචං
මහින්දගේ ගූ කන්නේ DJ සුනිමල් විතරක් කියල මම හිතුවේ.මේ තව එකෙක් ඉන්නේ.![]()
මේව නම් බොරු කථා මේව මේ ප්ලෑන් කරල ගහන ගේම් පෝස්ටර් අලවන්න මුන්ව දාන්නෙ නෑ යකෝ මහ දවල්... සිරස බලන උබලටම හොඩයි මේ වගේ මඩ නිවුස්... උබම නේද කලින් ෙත්‍ර්ඩ් එකක් දාල නා ගත්තෙ දුටුගැමුණු රජතුමාගෙ මගුලක් ගැන කියන්න ගිහින් ගැන කියන්න ගිහින්![]()
ඔව් ඒව වැරදි තමයි මචන් ඒත මහ දවල් මෙහෙම පෝස්ටර් අලවනවද කියපන්කො... මම නම් ජීවිතේට දැකල නෑ... උබ හිතනවද මොකා උනත් මහා දවාලෙ මෙහෙම කරයි කියල