රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අනෙ උකෙ සුදු ඔයා ලන්කවෙ නෙවෙයි නෙද ඉන්නෙ ? සිටිබි බස් රාජ්ය දෙපොල වහන චන්දෙට දුවන්නෙ මහ දවල් එලිපිට , රාජ්ය සෙවකයො හරක් වගෙ රැස්විම් වලට දක්කන්නෙ මහ දවල් එලිපිට . බහින්නවත් බැරි හයිවෙ වල අවිදගෙන ගිහින් ලයිට් කනු උඩ නැගල කටවුට් ගහන්නෙ මහ දවල් එලිපිට , මිඩිය බලගෙන ඉද්දිත් රාජ්ය මැරයො ඉ මිනිස්සුන්ට ගහන්නෙ වෙඩි තියන්නෙ මහ දවල් එලිපිට , ෆයිල් තියනව කියල බ්ලැක් මෙල් කරන්නෙ මිඩිය වලින් එලිපිට . සරසවි සිසුන්ට තර්ජනය කරන්නෙ මිඩියා වලින් එලිපිට, එලිපිට කරන දෙවල් ලිස්ට් ගනන්

හැබැයි මු පොස්ටර් ගහන්නෙ දවල් නිසා කොටි සිරස මඩ ගැසිම් .. පල පොනයො යන්ඩ උබ බබා නෙ ?,කෙලින්ම ලෙව කාපන් මහින්දගෙ මොකො වක පුටෙ ටොක් ? කෙ පි කරුණ ඇමතිලු සිරස කොටිලු , අනෙ උකෙ සර්

සිරසම බලාගෙන ඉදපන් මොකද ඔය කික් එක 8 වෙනිද වෙද්දි ඉවරනෙ... :P:P:P
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිරසම බලාගෙන ඉදපන් මොකද ඔය කික් එක 8 වෙනිද වෙද්දි ඉවරනෙ... :P:P:P

    එක හරි , බබා ටොක් කඩෙ යනවට වැඩිය එලිපිට කඩෙ යන එක හොදයි .. 8 වෙනිද එහෙනම් දැත් ශක්තිමත් කොරන්ඩ , ලොකල් චැනල් වලින් බලන්නෙ අයි ටි එන් විතරමයි වෙන්ටැ ! එල එල මහින්ද මාමිට ජය වෙවා
    :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලැජ්ජයි මහින්ද මාමේ..... :eek:

    උඹටත් බස් එක වටේට රජතුමාගේ add ටිකක් ගහ ගත්තා නං, 8 වෙනිදායින් පස්සේ තව බස් එකක් ගන්න පුළුවන්! :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒව වැරදි තමයි මචන් ඒත මහ දවල් මෙහෙම පෝස්ටර් අලවනවද කියපන්කො... මම නම් ජීවිතේට දැකල නෑ... උබ හිතනවද මොකා උනත් මහා දවාලෙ මෙහෙම කරයි කියල
    මහ දවල් තමයි බන් අර මම කිව්ව ඒවත් වෙන්නෙ
    මොකෝ මිටින් රෑ තියන්නෙ නැහැනෙ
    එන සතියෙ කටුනායක කොළඹ එක්ස්ප්‍රස්වේ එකේ ගිහින් බලපන් මණ්ඩලේ උන් කටවුට් ගහනව පෙනෙයි

    ඕව මොනවද බන් අර ජොන්ස්ටන් ලොක්කා පොලිසියට කියලා උගේ පුතාගේ පෝස්ටර් ගැහුවේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Man danna widihata un oya yanneth kemetten newe.. Electricity board eke ehema podi sewakayo baninawa loku ewnta ho gala.. hemadetama ahuwenne un kiyala
    සමහර උන් කැමති නැතුව ඇති
    හැබැයි ගොඩක් උන් එනවා සුළු සේවකයො උන් තමා ඉනිමන් උස්සගෙන මිටින් වල කරන්ට් වැඩ එහෙම කරන්නයි පත කටවුට් ගහන්නයි එන්නෙ
    මේ දවස් වල අවර් මාර්ච් එකේ යන වාහනෙත් මණ්ඩලේ එකක් වෙන්න ඕනා ටිකක් පරණ එකක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හා හා මල් බබෝ සිරස බලන්න එපා..ඕවා ඔක්කොම බොරු..ITN කියන ඒවා තමා 100% ඇත්ත..:D.
    ඔය මොන ෆක බලන්නෙත් නැහැ බන් මම
    ඕවලින් වැඩකුත් නැහැ
    මම මෙම්බර් කෙනෙක් විතරයි දෙකේම
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    මෛත්‍රිපාලගේ සොහොයුරුගේ හාල් ලොරි දෙකකට මගදි පහරදීලා" - ප්‍රවෘත්තියක්
    *** අයුක්තිය, අසාධාරණය, අවනීතිය වෙනුවට සාදාරණය, යුත්කිය, නීතිගරුකබව අගයන බුද්ධිමත් ඔබගේ විමසුමට


    My vote for මෛත්‍රී... , Your...?
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    10714012_10152595139433040_3867811580838025324_o.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    රස්සාව රැකගන්න නෙමේ. රට ගැන තියෙන ආදරේට ජනාදිපතිතුමා වෙනුවෙන් මෙහෙම කරන්නෙ. උම්බලට රට වෙනුවෙන් වැඩක් කරන මනුස්සයව අසරනයෙක් විදිහට පේනවනං ඒක උම්බලට රටට ආදරේ කරන්න නොඋගන්නපු දෙමව්පියන්ගෙ වැරැද්ද. අද උම්බල මයිත්රීපාල වගේ කොටි වෙනුවෙන් පෙනී හිටින ද්රෝහියො වෙලා තියෙන්නෙ ඒ නිසයි. උම්බල ගැන කනගාටුයි.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    රස්සාව රැකගන්න නෙමේ. රට ගැන තියෙන ආදරේට ජනාදිපතිතුමා වෙනුවෙන් මෙහෙම කරන්නෙ. උම්බලට රට වෙනුවෙන් වැඩක් කරන මනුස්සයව අසරනයෙක් විදිහට පේනවනං ඒක උම්බලට රටට ආදරේ කරන්න නොඋගන්නපු දෙමව්පියන්ගෙ වැරැද්ද. අද උම්බල මයිත්රීපාල වගේ කොටි වෙනුවෙන් පෙනී හිටින ද්රෝහියො වෙලා තියෙන්නෙ ඒ නිසයි. උම්බල ගැන කනගාටුයි.

    sira man kathawa. mahinda dinawa ban.