රසායනික ද්‍රව්‍ය ඕනේ

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    :baffled::baffled::baffled:
    අෑ බොල

    ලිට්මස්
    ෆිනොප්තලින්
    මෙත්ල් ඔරේන්ජ්

    මේවයින් කොහොමද ත්‍රස්තවාදී ක්‍රයා කරන්නේ

    මන් ඕව ගැන දන් නැහැනේ:baffled::baffled:, මන් හිතුවේ එව්ව්වටත් ගන්න පුළුවන් ජාතියක් කියල :lol::lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    http://rainbowpages.lk/industrial/chemicals?categories_id=432
    ඔය ලින්ක් එකට ගිහින් බලන්න. ඕවා අනිවා තියෙනවා. හැබැයි එකම තැනකින් ගන්න නම් බැරි වෙයි. මටත් පොටෑසියම් නයිට්රේට් ඕන වෙලා තියෙනවා පොඩි වැඩකට.:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    chande heta neh blast ekak denna hadanne :D

    සිරාවට ලිට්මස් වලින් හදන ලොව ප්‍රථම අධි බලකි බෝම්බය...:sorry:
    තොපි වැස්සකට වත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ නෙහ්.:nerd:... නැත්තං විද්‍යාව පීරියඩ් එක කට් කරපු එවුන් :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරාවට ලිට්මස් වලින් හදන ලොව ප්‍රථම අධි බලකි බෝම්බය...:sorry:
    තොපි වැස්සකට වත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ නෙහ්.:nerd:... නැත්තං විද්‍යාව පීරියඩ් එක කට් කරපු එවුන් :lol:

    game iskoleta gya 5wenakan :dull: eeta oasse town eke garaj eke wadata awa :(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    http://rainbowpages.lk/industrial/chemicals?categories_id=432
    ඔය ලින්ක් එකට ගිහින් බලන්න. ඕවා අනිවා තියෙනවා. හැබැයි එකම තැනකින් ගන්න නම් බැරි වෙයි. මටත් පොටෑසියම් නයිට්රේට් ඕන වෙලා තියෙනවා පොඩි වැඩකට.:lol:
    මං දන්නවා...
    අර තඩි අහස් කූරක් හදන්න නේද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ප්‍රවීන දේශක මචං...:lol::lol::lol:

    ammatasiri ehemada? :lol:
    jaya weewa!
    11.gif
    :D
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වෝල්ට් මීටර්
    ඇමීටර්
    ගැල්වනෝ මීටර්
    පීඩනමාන
    උෂ්ණත්වමාන

    mewa nam ebay eke thiyenawa macha.
    ammiter
    voltmeter ehema aduwata ganna puluwanwei macho.

    chemicals ganna thanaknam danne na.
    hambunoth apitath danaganna methana post 1k danna.:)