අෑ බොල
ලිට්මස්
ෆිනොප්තලින්
මෙත්ල් ඔරේන්ජ්
මේවයින් කොහොමද ත්‍රස්තවාදී ක්‍රයා කරන්නේ

, මන් හිතුවේ එව්ව්වටත් ගන්න පුළුවන් ජාතියක් කියල 

uba meth (methomplmeyne) hadannada yanne breaking bad eke mr hysenvurg wage![]()



chande heta neh blast ekak denna hadanne![]()

... නැත්තං විද්‍යාව පීරියඩ් එක කට් කරපු එවුන් 
සිරාවට ලිට්මස් වලින් හදන ලොව ප්‍රථම අධි බලකි බෝම්බය...
තොපි වැස්සකට වත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ නෙහ්.... නැත්තං විද්‍යාව පීරියඩ් එක කට් කරපු එවුන්
![]()
eeta oasse town eke garaj eke wadata awa 
game iskoleta gya 5wenakaneeta oasse town eke garaj eke wadata awa
![]()

මං දන්නවා...http://rainbowpages.lk/industrial/chemicals?categories_id=432
ඔය ලින්ක් එකට ගිහින් බලන්න. ඕවා අනිවා තියෙනවා. හැබැයි එකම තැනකින් ගන්න නම් බැරි වෙයි. මටත් පොටෑසියම් නයිට්රේට් ඕන වෙලා තියෙනවා පොඩි වැඩකට.![]()
uba tuition class ekak wath patan gaththa da?
anyway... BUMP!![]()



වෝල්ට් මීටර්
ඇමීටර්
ගැල්වනෝ මීටර්
පීඩනමාන
උෂ්ණත්වමාන
