රසායනික පොහොර දෙන්නේ නෑ නෑ නෑමයි ! ජනපති

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොක්ක නිවුස් වලට කිව්වා " වෙලාවට ලික්විඩ් ටික ගියෙ නැති නිසාලු මේ ඔක්කොම ප්‍රස්න.. ඇත්තටම ලික්විඩ් යවන්න ඕන හරිම වෙලාව කීයද කියාපල්ල😉
     
    • Haha
    Reactions: kasun090354t

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කියන්නේ රසායනික පොහොර වල් නාශක පොහොර නිකන් දෙන්නේ නෑ කියලා. පෞද්ගලික අන්සෙට ගේන්න දෙනවා උන් කෑමති ගානකට විකුණනවා.. ඕනේ නම් චීන ගූ ආණ්ඩුවෙන් අඩුවට දෙනවා.. ඒක නේ කියන්නේ.. මරු ප්‍රතිපත්ති..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ලොක්ක නිවුස් වලට කිව්වා " වෙලාවට ලික්විඩ් ටික ගියෙ නැති නිසාලු මේ ඔක්කොම ප්‍රස්න.. ඇත්තටම ලික්විඩ් යවන්න ඕන හරිම වෙලාව කීයද කියාපල්ල😉
    DA රාජපක්ශ.... අඩෝ නෝ සන්. :cry::cry::cry: