රසික ජයකොඩි මේ කියන තරම් රටේ අර්බුදයක් ඇතිවෙයි ද?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    @erozan මේක බලපන්
    උඹ පතිරණ නේ
    නැත්තං උට පෙන්නපන්
    මොකක්ද අර්බුදය කියලා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මූත් අර මිලින්ද වගේ දේශපාලන අතකොලුවක් විතරයි මූ නොවැම්බර් ඉදන් කියනවා තව සතියයි රට බන්කොලොත් කියලා. එහෙම කියන් යද්දි ඉතින් බන්කොලොත් වෙනකම් එහෙම කියතෑකී :baffled::baffled::baffled:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ආර්ථික අර්බුදය සර් විසදුව නේද ගොම්මන්පිලයගෙ පට්ටම ලොකුගේට දුන්න විමලෙගෙ පට්ටම එස්
    බී ට දුන්න... මෙචර විද්‍යාත්මකව ප්‍රශ්නෙ විසදලා තියෙදී ආයෙ අර්බුද අර්බුද කියන්නෙ අනිවාර්යයෙන් මූ ජෙප්පෙක් වෙන්ඩ ඇති.ඕකුන් 88/89 කාලෙ කරපුවගෙ ප්‍රතිඵල තමා අපිට මේ දැන් බුක්තිවිදින්ඩ වෙලා තියෙන්නෙ🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොන ආණ්ඩුව වැරැද්ද කරත් ඒක දැක දැක නොදැක්කා වගේ ඒවා සාධාරණයක කරකර උන්ට කත් අදින ඔක්කොම උන්ගෙ පවුල් දරුවො දෙමව්පියෝ ලෙඩවෙලා අපාදුක් විදලා කුණුවෙලා පනුවො ගහලා මැරිලා පල.
     
    • Like
    Reactions: timetraveler1921

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මූත් අර මිලින්ද වගේ දේශපාලන අතකොලුවක් විතරයි මූ නොවැම්බර් ඉදන් කියනවා තව සතියයි රට බන්කොලොත් කියලා. එහෙම කියන් යද්දි ඉතින් බන්කොලොත් වෙනකම් එහෙම කියතෑකී :baffled::baffled::baffled:
    දැන් උබට අනුව ලංකාව බංකොලොත් නැද්ඩ? මට තේරෙන විදිහට අනුව නන් ලංකාව බංකොලොත්..අර ණය නොගෙවන සීන් එකට ආවම නන් උබට අනුව බංකොලොත් ඒකට තව කාලයක් යයි,ස්වැප්,ලෝන් අනන්මන්ං ගන්න පුලුවන් නිසා...හැබැයි ලංකාවේ මහ පොලොවේ ඉන්න මිලියන 20 කට ලයිට්,තෙල්,බෙහෙත්,කෑම,ගෑස් ටික බෙදාගන්න බැරි කාලේම ඉන්දලම ලංකාව රටක් විදිහට බංකොලොත් මම හිතන විදිහට නන්...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    මූත් අර මිලින්ද වගේ දේශපාලන අතකොලුවක් විතරයි මූ නොවැම්බර් ඉදන් කියනවා තව සතියයි රට බන්කොලොත් කියලා. එහෙම කියන් යද්දි ඉතින් බන්කොලොත් වෙනකම් එහෙම කියතෑකී :baffled::baffled::baffled:

    බන්කලොත් තමා බං දැන් ගොඩක් දුරට... රටක් බන්කලොත් වෙනව කියන්නෙ නිකන් මේ meteor එකක් කඩන් වැටුනා වගේ නෙමෙයි.. දැන් බලපං තෙල් ගන්නෙ එදා වේල tours විදිහට.. හරි තැනකින් කොහෙන්වත් නයක් ගන්නත් බෑ.. පොඩ්ඩක් අහල බලහං අර Dr. Nishan De Mel ගෙ interviews.. උබලත් ඉතින් වැරැද්ද පෙන්නල දෙන එවුන්ට බැන බැන ඉන්නවා විතරයි අපි යන වලපල්ල පේන්නෙ නෑ..

    mee yakaa dan SJB nemeida? kalin Sajithta puka deegena hitya wage matakai
    නෑ දැන් SJB නෙමෙයි..
    ------ Post added on Mar 5, 2022 at 11:53 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    දැන් උබට අනුව ලංකාව බංකොලොත් නැද්ඩ? මට තේරෙන විදිහට අනුව නන් ලංකාව බංකොලොත්..අර ණය නොගෙවන සීන් එකට ආවම නන් උබට අනුව බංකොලොත් ඒකට තව කාලයක් යයි,ස්වැප්,ලෝන් අනන්මන්ං ගන්න පුලුවන් නිසා...හැබැයි ලංකාවේ මහ පොලොවේ ඉන්න මිලියන 20 කට ලයිට්,තෙල්,බෙහෙත්,කෑම,ගෑස් ටික බෙදාගන්න බැරි කාලේම ඉන්දලම ලංකාව රටක් විදිහට බංකොලොත් මම හිතන විදිහට නන්...
    බන්කොලොත් කියන එක උබ කියන විදියට එක එකාට සාපේක්ශව ගන්න පුලුවන්. ඒත් ආර්තික විද්‍යා පොතේ තියෙන බන්කොලොත් කියන වචනෙට තේරුමක් තියෙනවා. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    බන්කොලොත් කියන එක උබ කියන විදියට එක එකාට සාපේක්ශව ගන්න පුලුවන්. ඒත් ආර්තික විද්‍යා පොතේ තියෙන බන්කොලොත් කියන වචනෙට තේරුමක් තියෙනවා. :yes: :yes: :yes:
    අර්තකතන වලින් ප්‍රශ්නේ බයිපාස් කරන්න පුලුවන්..මහ බැංකු වාර්තාවේ ඕනි තරන් අර්තකතන වෙනස් කරලා ප්‍රශ්න විසදලා තියෙනවා.උද්දමනය අඩු කරන්න ඕනි වුනාම භාන්ඩ පැසේ බඩු අයින් කරනවා,විරැකියාව අඩු කරන්න ඕනි වුනාම රැකියාවේ අර්තදැක්වීම වෙනස් කරනවා.හැබැයි පෝලිම කොට වෙන්නේ නෑ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    දැන් උබට අනුව ලංකාව බංකොලොත් නැද්ඩ? මට තේරෙන විදිහට අනුව නන් ලංකාව බංකොලොත්..අර ණය නොගෙවන සීන් එකට ආවම නන් උබට අනුව බංකොලොත් ඒකට තව කාලයක් යයි,ස්වැප්,ලෝන් අනන්මන්ං ගන්න පුලුවන් නිසා...හැබැයි ලංකාවේ මහ පොලොවේ ඉන්න මිලියන 20 කට ලයිට්,තෙල්,බෙහෙත්,කෑම,ගෑස් ටික බෙදාගන්න බැරි කාලේම ඉන්දලම ලංකාව රටක් විදිහට බංකොලොත් මම හිතන විදිහට නන්...
    ඌ බයියෙක් බන් 🤣 ඕව කියල වැඩක් නෑ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බන්කලොත් තමා බං දැන් ගොඩක් දුරට... රටක් බන්කලොත් වෙනව කියන්නෙ නිකන් මේ meteor එකක් කඩන් වැටුනා වගේ නෙමෙයි.. දැන් බලපං තෙල් ගන්නෙ එදා වේල tours විදිහට.. හරි තැනකින් කොහෙන්වත් නයක් ගන්නත් බෑ.. පොඩ්ඩක් අහල බලහං අර Dr. Nishan De Mel ගෙ interviews.. උබලත් ඉතින් වැරැද්ද පෙන්නල දෙන එවුන්ට බැන බැන ඉන්නවා විතරයි අපි යන වලපල්ල පේන්නෙ නෑ..

    නෑ දැන් SJB නෙමෙයි..
    ------ Post added on Mar 5, 2022 at 11:53 PM
    ehnm mokeda dan maanz. pakum kernel wage wennada yanne moo :ROFLMAO: :ROFLMAO:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    අර්තකතන වලින් ප්‍රශ්නේ බයිපාස් කරන්න පුලුවන්..මහ බැංකු වාර්තාවේ ඕනි තරන් අර්තකතන වෙනස් කරලා ප්‍රශ්න විසදලා තියෙනවා.උද්දමනය අඩු කරන්න ඕනි වුනාම භාන්ඩ පැසේ බඩු අයින් කරනවා,විරැකියාව අඩු කරන්න ඕනි වුනාම රැකියාවේ අර්තදැක්වීම වෙනස් කරනවා.හැබැයි පෝලිම කොට වෙන්නේ නෑ
    අටුවා ටීකා අවශ්‍ය නෑ මන් කියන්නේ රසික කියන විදියට තවම මෙක බන්කොලොත් නෑ කියල විතරයි හැබැයි බන්කොලොත් වෙන පාරෙ තියෙන්නෙ. රසිකයා එදා ඉදන් කියන්නෙ සතියකින් බන්කොලොත් කියලා ඉතින් ඌ ඔහොම කියන් යද්දි ඒ සතිය කොහොමත් එනවා. ඕක ඔන එකෙක්ට කියන්න පුලුවන්. මාතෘකාව රසිකගේ කතාව. :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Kodiya97

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    බන්කොලොත් කියන එක උබ කියන විදියට එක එකාට සාපේක්ශව ගන්න පුලුවන්. ඒත් ආර්තික විද්‍යා පොතේ තියෙන බන්කොලොත් කියන වචනෙට තේරුමක් තියෙනවා. :yes: :yes: :yes:
    qualifications?
     
    • Haha
    Reactions: pathaleiretta