


දැන් උබට අනුව ලංකාව බංකොලොත් නැද්ඩ? මට තේරෙන විදිහට අනුව නන් ලංකාව බංකොලොත්..අර ණය නොගෙවන සීන් එකට ආවම නන් උබට අනුව බංකොලොත් ඒකට තව කාලයක් යයි,ස්වැප්,ලෝන් අනන්මන්ං ගන්න පුලුවන් නිසා...හැබැයි ලංකාවේ මහ පොලොවේ ඉන්න මිලියන 20 කට ලයිට්,තෙල්,බෙහෙත්,කෑම,ගෑස් ටික බෙදාගන්න බැරි කාලේම ඉන්දලම ලංකාව රටක් විදිහට බංකොලොත් මම හිතන විදිහට නන්...මූත් අර මිලින්ද වගේ දේශපාලන අතකොලුවක් විතරයි මූ නොවැම්බර් ඉදන් කියනවා තව සතියයි රට බන්කොලොත් කියලා. එහෙම කියන් යද්දි ඉතින් බන්කොලොත් වෙනකම් එහෙම කියතෑකී![]()
මූත් අර මිලින්ද වගේ දේශපාලන අතකොලුවක් විතරයි මූ නොවැම්බර් ඉදන් කියනවා තව සතියයි රට බන්කොලොත් කියලා. එහෙම කියන් යද්දි ඉතින් බන්කොලොත් වෙනකම් එහෙම කියතෑකී![]()
නෑ දැන් SJB නෙමෙයි..mee yakaa dan SJB nemeida? kalin Sajithta puka deegena hitya wage matakai
බන්කොලොත් කියන එක උබ කියන විදියට එක එකාට සාපේක්ශව ගන්න පුලුවන්. ඒත් ආර්තික විද්‍යා පොතේ තියෙන බන්කොලොත් කියන වචනෙට තේරුමක් තියෙනවා.දැන් උබට අනුව ලංකාව බංකොලොත් නැද්ඩ? මට තේරෙන විදිහට අනුව නන් ලංකාව බංකොලොත්..අර ණය නොගෙවන සීන් එකට ආවම නන් උබට අනුව බංකොලොත් ඒකට තව කාලයක් යයි,ස්වැප්,ලෝන් අනන්මන්ං ගන්න පුලුවන් නිසා...හැබැයි ලංකාවේ මහ පොලොවේ ඉන්න මිලියන 20 කට ලයිට්,තෙල්,බෙහෙත්,කෑම,ගෑස් ටික බෙදාගන්න බැරි කාලේම ඉන්දලම ලංකාව රටක් විදිහට බංකොලොත් මම හිතන විදිහට නන්...

අර්තකතන වලින් ප්‍රශ්නේ බයිපාස් කරන්න පුලුවන්..මහ බැංකු වාර්තාවේ ඕනි තරන් අර්තකතන වෙනස් කරලා ප්‍රශ්න විසදලා තියෙනවා.උද්දමනය අඩු කරන්න ඕනි වුනාම භාන්ඩ පැසේ බඩු අයින් කරනවා,විරැකියාව අඩු කරන්න ඕනි වුනාම රැකියාවේ අර්තදැක්වීම වෙනස් කරනවා.හැබැයි පෝලිම කොට වෙන්නේ නෑබන්කොලොත් කියන එක උබ කියන විදියට එක එකාට සාපේක්ශව ගන්න පුලුවන්. ඒත් ආර්තික විද්‍යා පොතේ තියෙන බන්කොලොත් කියන වචනෙට තේරුමක් තියෙනවා.![]()
![]()
![]()
ඌ බයියෙක් බන්දැන් උබට අනුව ලංකාව බංකොලොත් නැද්ඩ? මට තේරෙන විදිහට අනුව නන් ලංකාව බංකොලොත්..අර ණය නොගෙවන සීන් එකට ආවම නන් උබට අනුව බංකොලොත් ඒකට තව කාලයක් යයි,ස්වැප්,ලෝන් අනන්මන්ං ගන්න පුලුවන් නිසා...හැබැයි ලංකාවේ මහ පොලොවේ ඉන්න මිලියන 20 කට ලයිට්,තෙල්,බෙහෙත්,කෑම,ගෑස් ටික බෙදාගන්න බැරි කාලේම ඉන්දලම ලංකාව රටක් විදිහට බංකොලොත් මම හිතන විදිහට නන්...
ehnm mokeda dan maanz. pakum kernel wage wennada yanne mooබන්කලොත් තමා බං දැන් ගොඩක් දුරට... රටක් බන්කලොත් වෙනව කියන්නෙ නිකන් මේ meteor එකක් කඩන් වැටුනා වගේ නෙමෙයි.. දැන් බලපං තෙල් ගන්නෙ එදා වේල tours විදිහට.. හරි තැනකින් කොහෙන්වත් නයක් ගන්නත් බෑ.. පොඩ්ඩක් අහල බලහං අර Dr. Nishan De Mel ගෙ interviews.. උබලත් ඉතින් වැරැද්ද පෙන්නල දෙන එවුන්ට බැන බැන ඉන්නවා විතරයි අපි යන වලපල්ල පේන්නෙ නෑ..
නෑ දැන් SJB නෙමෙයි..
------ Post added on Mar 5, 2022 at 11:53 PM
අටුවා ටීකා අවශ්‍ය නෑ මන් කියන්නේ රසික කියන විදියට තවම මෙක බන්කොලොත් නෑ කියල විතරයි හැබැයි බන්කොලොත් වෙන පාරෙ තියෙන්නෙ. රසිකයා එදා ඉදන් කියන්නෙ සතියකින් බන්කොලොත් කියලා ඉතින් ඌ ඔහොම කියන් යද්දි ඒ සතිය කොහොමත් එනවා. ඕක ඔන එකෙක්ට කියන්න පුලුවන්. මාතෘකාව රසිකගේ කතාව.අර්තකතන වලින් ප්‍රශ්නේ බයිපාස් කරන්න පුලුවන්..මහ බැංකු වාර්තාවේ ඕනි තරන් අර්තකතන වෙනස් කරලා ප්‍රශ්න විසදලා තියෙනවා.උද්දමනය අඩු කරන්න ඕනි වුනාම භාන්ඩ පැසේ බඩු අයින් කරනවා,විරැකියාව අඩු කරන්න ඕනි වුනාම රැකියාවේ අර්තදැක්වීම වෙනස් කරනවා.හැබැයි පෝලිම කොට වෙන්නේ නෑ

qualifications?බන්කොලොත් කියන එක උබ කියන විදියට එක එකාට සාපේක්ශව ගන්න පුලුවන්. ඒත් ආර්තික විද්‍යා පොතේ තියෙන බන්කොලොත් කියන වචනෙට තේරුමක් තියෙනවා.![]()
![]()
![]()