රස බීමක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,336
    14,179
    113
    35
    Spain
    අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    a-group-of-men-are-carrying-a-coffin-and-dancing-echebgfrr4cihw89.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
    සීනි බන් ඕවල
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,314
    32,032
    113
    අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
    Vodka tikkak damme nadda?
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි කාලේ මං තාත්තලා අරක්කු බොනකොට ආස නිසා. කෝප්පෙට හුජ්ජ කරලා විස්කි කියලා හිතාගෙන බිවුවා බයිට් කකා. :giggle:

    බයිට් එකට කෑවෙ කක්කි කෑල්ලක්ද? 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,179
    113
    35
    Spain
    Vodka tikkak damme nadda?
    වොඩ්කා හරි ජින් ටිකක් හරි දාන්න පුළුවන් මන් හිතන්නේ. කරලා බලන්න ඕන
    owage artificial taste ekak natte wood apple wala witharai
    එක ගොඩක් රසයි, එත් සීනි හොඳටම වැඩි නෙ. මාත් ආසයි දිවුල් බීම එකට.