රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    businessman_clapping.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    a ban meka ada dekke , ube nula gena nulen thamaiparana ewa gatte... meka mage asama sinduwak, kalayak meka mama mage 4n ring tone ekatath dagena nna music part eka edit karala, EK radio request show ekaka mama meka illuwa wage mathakai, but eka awe ne..... thanks shre kalata, oka rupavahini eke rupa rachanaya ekka baladdi adanna hithenawa ban matanam...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    quoting.gif
    කට්ටියගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි.. තවමත් අපේ දේ අගයනසුලු පිරිසක් හෝ ඉන්න එක අගය කරනවා....

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම ගියපු සුනිල් එදිරිසිංහ මහත්මයාගේ show එකකදී මේ ගීතය ගැයුවා මචං... එදා මේ ගීතය ගයන්න කලින් එතුමා මේක ලස්සනට විග්‍රහා කරලා දීලයි හිතට දැනෙන්න ගැයුවේ... සරළ වචන මාලාවක් නමුත් ඉතාමත් ගැඹුරු අර්ථයක් තියනවා....

    මචන් අන්තිම verse එකෙන් දොර ජනෙල් වහන් කෑම කනවා කියන්නේ පුත්තුද? එහෙම නැත්තන් එයාලාගේ තාත්තලද? පුත්තු නං සින්දුවේ තේරුම තේරෙනවා. youtube play කරලා බලන්න විදියක් නෑ SLT අධිවේගී ඉන්ටනෙට් තියෙන්නේ මට.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මචන් අන්තිම verse එකෙන් දොර ජනෙල් වහන් කෑම කනවා කියන්නේ පුත්තුද? එහෙම නැත්තන් එයාලාගේ තාත්තලද? පුත්තු නං සින්දුවේ තේරුම තේරෙනවා. youtube play කරලා බලන්න විදියක් නෑ SLT අධිවේගී ඉන්ටනෙට් තියෙන්නේ මට.

    පුත්තු මචං.. මේ ගීතයෙන් කියැවෙන්නේ බං පෙර කරපු පිනක් නිසා වෙස්සන්තරලා වගේ දනට පිනට බර තාත්තලගෙන් ජාතක උනාට පූරුවේ කරපු පව් නිසා ටවුමට වැදිලා කරන පොඩි රසාවෙන් මාසේකට සැරයක් ලැබෙන සොච්චමක් පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙන හති.. ජීවිතේ කොච්චරක් දුශකරයිද කියනවානම් බං මුදල් නැති කම නිසා කෑම කන්න කලියෙන් දොරවල් ජනෙල් වහගෙන කනවයි කියලා කියන්නේ කවුරු හරි කෑම ඉල්ලන් ඒවි කියලා...
     
    hari machan. muladi hithune thathalata salakanne nathi puththu gana kiyawena sinduwakda kiyala. passe ohoma wennathi kiyala lawata hituna. nice song :)