රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
සමහර මිනිස්සුන්ගේ හැටි තමයි සහෝ... මුල අමතක වෙනවා බහුතරයක් මිනිස්සුන්ට ඉහලට ගියහම... නමුත් කෙනෙක් අනිවාර්‍යයෙන්ම අවබෝදකරගන්න ඕනේ දෙයක් තියෙනවා... ඉදිරියට යන මාර්ගයේ ගල්, මුල්, විසකුරු සතුන්, අතුරු ආන්තරා අනන්තවත් තියෙන්න පුලුවන් කියන එක.. ඒ පාරේ යද්දි කෙල උනොත් ඉහලට නැගපු ඉනිමග තියෙනවානම් ආයේ ඒක දිගේම පහලට බහින්න පුලුවන්.. ඒත් ඉණිමගට පෛන් ගහපු කෙනාට වෙන්නේ කෙල වෙන එක... මගේ අරමුණ ඒ බහුතරයට නොවැටී සුලුතරයේ ‍රැඳී සිටීමයි.. බලමු ඉතින්...

eka thama . edath api yaluwo ekka uge gedara giye watila thuwala wela inna welawaka uwa balanna. aye buwa accident wela kiyala aranchi una magul dawase. api dennek kollo kata karan balanna yanna haduwe. kattiya wadia one kamak kare na yanna. ithin api kawruth yawun na antimata. u godak honda kollek issara. danuth hondai anith unta wada. eth issara thibuna thathwe tharamata thiyan inna bari una uta.
aramuna hondai doctorge :) Good Luck :):)
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546

:):)
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම මේ සිංදුව කලින් අහලා තිබ්බේ නෑ. පට්ට තෙරුමක් තියෙනවා..... :yes:
    ඇහුවට පස්සේ මට නිකමට වගේ හිතුනා මේක උඹේ අත්දැකීමක් වත්ද කියලා... :rolleyes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මම මේ සිංදුව කලින් අහලා තිබ්බේ නෑ. පට්ට තෙරුමක් තියෙනවා..... :yes:
    ඇහුවට පස්සේ මට නිකමට වගේ හිතුනා මේක උඹේ අත්දැකීමක් වත්ද කියලා... :rolleyes:
    ඔව් බං.. අපි අහපු නැති නියම තේරුම් තියෙන සිංදු ඕනේ තරම් තියෙනවා... මමත් දුප්පත් පවුලක කොල්ලෙක් තමයි බං ජීවිතේ අයන්නෙන් පටන් ගත්තු.. ඒත් මගේ අත්දැකීමක් නම් නෙමෙයි...
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ෂා.... මරු නූලක් කාලෙකින්...
    මේ ලගදි දවසක් අහපු හිතට දැනුනු සින්දුවක් මේක..
    හැබැයි පුන්චි කාලෙ ගැන නම් නෙවෙයි කියවෙන්නෙ..
    මේක අහපුවහම අසරණ වෙච්ච ගෑනියෙකුගෙ දුක, අපිත් එක්ක තියන තරහ දැනෙනවා..

    "තොපි නොවේද පව් කාරයිනේ"...............:confused:

    Last edited: