සමහර මිනිස්සුන්ගේ හැටි තමයි සහෝ... මුල අමතක වෙනවා බහුතරයක් මිනිස්සුන්ට ඉහලට ගියහම... නමුත් කෙනෙක් අනිවාර්යයෙන්ම අවබෝදකරගන්න ඕනේ දෙයක් තියෙනවා... ඉදිරියට යන මාර්ගයේ ගල්, මුල්, විසකුරු සතුන්, අතුරු ආන්තරා අනන්තවත් තියෙන්න පුලුවන් කියන එක.. ඒ පාරේ යද්දි කෙල උනොත් ඉහලට නැගපු ඉනිමග තියෙනවානම් ආයේ ඒක දිගේම පහලට බහින්න පුලුවන්.. ඒත් ඉණිමගට පෛන් ගහපු කෙනාට වෙන්නේ කෙල වෙන එක... මගේ අරමුණ ඒ බහුතරයට නොවැටී සුලුතරයේ රැඳී සිටීමයි.. බලමු ඉතින්...
Good Luck 

eka thama . edath api yaluwo ekka uge gedara giye watila thuwala wela inna welawaka uwa balanna. aye buwa accident wela kiyala aranchi una magul dawase. api dennek kollo kata karan balanna yanna haduwe. kattiya wadia one kamak kare na yanna. ithin api kawruth yawun na antimata. u godak honda kollek issara. danuth hondai anith unta wada. eth issara thibuna thathwe tharamata thiyan inna bari una uta.
aramuna hondai doctorgeGood Luck
![]()




මම මේ සිංදුව කලින් අහලා තිබ්බේ නෑ. පට්ට තෙරුමක් තියෙනවා.....
ඇහුවට පස්සේ මට නිකමට වගේ හිතුනා මේක උඹේ අත්දැකීමක් වත්ද කියලා...![]()
