රස_වෙස්ගත්_වස

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    2lt0whv.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් පට්ටම ජරාව තමයි ෆාම් ඔයිල්. අපේ මිනිස්සු අඩුවට තිබුන පලියට පොල්තෙල් කියලා උස්සං ඇවිත් ගිනින තරමක් ගිලින්නේ ෆාම් ඔයිල් තමයි. msg වලට වඩා ලොකු සෞක්‍ය අවධානමක් ඇති කරන ෆාම් ඔයිල් ගැන මිනිස්සු හිතන්නේ අඩුවෙන්.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Tikiri Mari biscuit eketh E102 thienawa. Oya widiyata hoyanna giyoth kanna deyak na.

    Sault, Sugar(white) wala oyita wada wisa jathi thienawa.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Tikiri Mari biscuit eketh E102 thienawa. Oya widiyata hoyanna giyoth kanna deyak na.

    Sault, Sugar(white) wala oyita wada wisa jathi thienawa.

    මෙම කාරක වර්ග අධික ලෙස පරිභොජනය ශරීරයට අහිතකරවේ කියන එකයි මේ ට්‍රෙඩ් එකේ අරමුණ.