රහට කිරි එකක් හදාගෙන බොමුද???
හා හා මෙන්න රසට කිරි කෝප්පයක් හදාගන්න මාරු ක්‍රමයක්
හොඳට කහට දල කිරි කෝප්පයක් හදල එකට එනාසල් ඇටයක් තලලා දන්න ඊට පස්සේ කලවම් කරලා බොන්න....
රස මාරු
බීලම බලන්නකෝ