රහතන් වහන්සේලා කසිප්පු බිව්වා 🍺 🍻 😂

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    images
    poddak

    sadu ge eka kochchara lokuda kiyala muta mechchara riddanna tharam.
     
    • Haha
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    944
    1,124
    93
    මූ කියන ඒවා උඹලා අහන්නෙ මුගෙයි, දත් නැති එකාගෙයි තියෙන විශේෂත්වය මොකද්ද ?

    මූ කියන ඒවා උඹලා අහන්නෙ මුගෙයි, දත් නැති එකාගෙයි තියෙන විශේෂත්වය මොකද්ද ?
    අහ් දැන් මතක් වුණේ. කතෝලිකයො බණ අහන්නෙ මුගෙන් නෙ.
    ------ Post added on Jul 29, 2026 at 6:55 PM

    video එක නම් play කළේ නෑ. ගොබ්බයන්ට views දෙන්නෑනෙ මං.
    ------ Post added on Jul 29, 2026 at 6:56 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,142
    1
    61,444
    113
    Mother Earth
    පට්ට ආතල් එක. රහතන් වහන්සේ නමක් බුදු හාමුදුරුවන්ට බැන්නලු පල හුත්තො යන්න කියලා. :LOL:🤷‍♂️ සද්ධර්ම රත්නාවලියෙ තියෙනවලු ඒ කතාව.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    මූ කියන ඒවා උඹලා අහන්නෙ මුගෙයි, දත් නැති එකාගෙයි තියෙන විශේෂත්වය මොකද්ද ?

    අහ් දැන් මතක් වුණේ. කතෝලිකයො බණ අහන්නෙ මුගෙන් නෙ.
    ------ Post added on Jul 29, 2026 at 6:55 PM

    video එක නම් play කළේ නෑ. ගොබ්බයන්ට views දෙන්නෑනෙ මං.
    ------ Post added on Jul 29, 2026 at 6:56 PM
    දත නැති එකා බංකොලොත් පොත් ලියපු එකෙක්
    සන්න තමයි පමෝට් කරේ
    තව ඔතනට කැකිරි සුදා අඩුයි
     
    • Like
    Reactions: Be_Positive

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    පට්ට ආතල් එක. රහතන් වහන්සේ නමක් බුදු හාමුදුරුවන්ට බැන්නලු පල හුත්තො යන්න කියලා. :LOL:🤷‍♂️ සද්ධර්ම රත්නාවලියෙ තියෙනවලු ඒ කතාව.

    දර්මය දන්නෙ නැති ඌ වගේ හරක්ටයි...ඒවට උඩ දාල කමෙන්ට් කරන වැස්සියන්ට නම් ආතල් ඇති...

    ඇල්කොහොල වලින් වෙන්නෙ...චිත්ත සන්තතියෙ අනුශය ඇක්ටිවේට වෙලා දෙගුන තුන් ගුන වෙලා රාග දේවේශ මෝහ ඇක්ටිව් වෙන එක...

    අනුශය නැති අරහත් ගෙ ඇක්ටිවේට් වෙන්න අහවල් ලබ්බක් වෙන්න ඕනෙ ඔය කියන මී හරක් ට අනුව...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    ඕක මත් වෙන දෙයක් කියලා නොදැන බිව්වා කියලා නේද තියෙන්නේ. කතාව තමන්ගේ වාසියට හරවගන්න එක ඉතින් ඕන කෙනෙක්ට පුළුවන්.