☸ මේ අබුද්ධස්ස කාලේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැද්ද ! ☸

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,124
    2,260
    113
    Yeezus I meant, if Prince Siddartha did not venture out of his boundary, he would not believe there are oldies, sick, dead and monks..

    Will read the rest of your important post later..
     
    • Like
    Reactions: Yeezus

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    maxresdefault.jpg

    Pala hutt
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    atuwawata kohenda?
    kawda kiyala thiyenne? kawuru kiyapu ekakda atuwawe thiyenne
    මට හරියටම pinpoint කරන්න අදහසක් නෑ dear ...

    කොටින්ම කිව්වොත් ථෙරවාදය කියන්නෙම අටුවාවක් තමයි, වර්තමාන බුදු දහම ගොඩක් ( ථෙරවාදය ) විශුද්ධි මාර්ගය පදනම් කරගෙන තමයි ත්‍රිපිටකය අර්ථකථනය කරන්නේ, විශුද්ධි මාර්ගය කියන්නෙත් අටුවාවක් තමයි
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මට හරියටම pinpoint කරන්න අදහසක් නෑ dear ...

    කොටින්ම කිව්වොත් ථෙරවාදය කියන්නෙම අටුවාවක් තමයි, වර්තමාන බුදු දහම ගොඩක් ( ථෙරවාදය ) විශුද්ධි මාර්ගය පදනම් කරගෙන තමයි ත්‍රිපිටකය අර්ථකථනය කරන්නේ, විශුද්ධි මාර්ගය කියන්නෙත් අටුවාවක් තමයි
    warthamana athitha kiyala dekak naha eka budu dhahamayi thiyenne e budu kenek kiyapu de wena ewa eka eka ayage adahas witharayi,
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    warthamana athitha kiyala dekak naha eka budu dhahamayi thiyenne e budu kenek kiyapu de wena ewa eka eka ayage adahas witharayi,

    වර්තමානයක්, අතීතයක්.. නැහැ හරි තියෙනවා හරි කියලා කියන්න පුලුවන්කමම අවිද්‍යාව. ශාස්වතෙන් උච්ඡේදයට.

    ධර්මය කියන දේ ප්‍රඤාව උපදින තැන තියෙන්නේ. ප්‍රඤාව නිකන් උපදින්නැහැ. එක්කෝ පරප්‍රත්‍ය රහිතව බුදු හෝ පසේ බුදු වෙන්න ඕනේ නැත්තම් මාර්ගඵල ඔස්සේ ක්‍රමිකම ගිහින් රහත් වෙන්න ඕනේ. ඔය පරප්‍රත්‍ය කියන්නේ පොතක ප්‍රින්ට් කරලා සදාකාලිකව තියන්න පුලුවන් දෙයක් නෙමෙයි. මාර්ගඵල ලාබීන් හිටියොත් තමයි පොතෙන් පෙන්නන හරි පැත්ත තව කෙනෙක්ට පෙන්නන්න පුලුවන් වෙන්නෙත්. එන්න එන්න මාර්ගඵල ලාබීන් අඩු වෙද්දී මිනිස්සු ධහම කියලා තමන්ට අහුවෙන ලෞකික සංකල්ප ටිකක් ලගින එක වෙන්නේ.

    එන්න එන්න හරි දිශාව පෙන්නන්න පුලුවන් උතුමෝ අඩු වෙනවා. අන්තිමට කවුරුත් නැති වෙනවා.
     
    • Like
    Reactions: Yeezus