රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද?

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද?

    දැන් හුගක් හමුදුරුවරු විතරක් නෙවෙයි ගිහියොත් ක්ලේම් කරනවා එයාල රහත් වෙලා ඉන්නේ කියලා.නමුත් රහත් බව පෙන්වීමට කිසිම සාදකයක් ඔවුන් තුල නැත.කිසිම නියාම ධර්මයන්ටවත් යටත් නෑ. ශික්සනයක්වත් පේන්න නෑ. කෝපය රාගය ද්වේෂය තෘෂ්නාවන් පවා ඔවුන් කෙරෙන් දිස් වෙනවා.
    රහත් කෙනෙක් හඳුනා ගන්න හැටි මෙහෙමයි
    1.හිස මුඩු කොට සිටිය යුතුයි
    2.කහ පැහෙති චීවර පමනක් දැරිය යුතුයි
    3. යාන වාහන භාවිතයක් නෑ
    4. මාලිගා වැනි පංසල් තුල සිටීමට ප්‍රිය නොකරයි.
    5.බොහෝ විට අරණය් ගතව වනගත භාවනයෝගීව සිටීමට ප්‍රිය කරයි.
    6.මුදල් පරිහරනයක් බැංකු ගිනුම් නෑ
    6.ලිංගික ක්‍රියාකාරිත්වයක් නැත
    7.සම ලිංගික ක්‍රියාකරිත්වයක්ද නැත
    8.සෙරෙප්පු පාවහන් දාන්නේ නෑ
    9.නිතරම බණ නොකියයි.
    10.නිතරම පිඩු සිඟා වඩී
    11.රසවත් ආහර ප්‍රිය නොකරයි.
    12.රහත් බව ප්‍රකාශ නොකරයි.
    13.අනිවාර්යෙන්ම අහසින් වඩින්න පුලුවන්
    14.ශරිරයෙන් රශ්මියක් විහිදේ.රාත්‍රි කාලයේ භාවනායෝගි වෙනවකොට මේ රශ්මිය මනාව පැහැදිලිව පෙනෙයි.
    15.ආහාර ,ජලය සහ සමහර දේවල් මැවීමට පුලුවන්.
    16.කැමරා වලට, වීඩියෝ කැමරා වලට මේ අය අහුවෙන්නේ නෑ.පියවි ඇසින් පමනක් බලා ගන්න පුලුවන්.රහතුන්ට ටෙලිවිෂන් එකේ රේඩියො එකේ බන කියන්න බෑ.
    17.රහතුන්ගේ බන කිසිම උපකරනයකින් රෙකෝඩ් කරන්න බෑ
    18.වැසි වස්සවන්න පුලුවන්.සුලන් හමවන්න පුලුවන්.
    19.දෙවියන් හමුවීමට ඕනම මොහොතක පුලුවන්
    20.සතුන්ට කතා කරන්න පුලුවන්.සතුන් ඔහු කියන දේවලට කීකරුය
    21.අනාගතය දකින්න පුලුවන්
    22.ඇස් පිල්ලන් ගහන්නේ නැත.ඇස් අමුතු දීප්තියක් සහ වෙනසක් ඇත
    23. ලෙඩ සුව කරන්න පුලුවන්
    24අව්වේ යනකොට .සෙවනැල්ලක් වැටෙන්නේ නෑ.
    25.කෝප නොවේ.සන්සුන්ය
    26.කාන්තාවන් ප්‍රිය නොකරයි
    27.අඳුරේ සහ අලෝකයේ වෙනසක් නොදකි.ඒ කියන්නේ රෑට දාවලට වගේ රහතන් වහන්සේට පේනවා.‍රැට ටෝච් ගහගෙන ලයිට් දාගෙන යන්න ඕන නෑ
    28.හිරු රශ්මිය අඩු වැඩි කරන්න පුලුවන් ඔහු ඉන්න පරිසරය තුල
    29.ඔබ හිතන දෙය ඔහුට වැටහෙයි.ඔබ ප්‍රශ්නයක් අහන්න කලින් පිලිතුරු දෙන්න පුලුවනි. ඔබෙ මනසට කතා කරන්න පුලුවන්.රහතුන් වහන්සේ කෙනෙක්ට ඔබව පාලනය කරන්න පුලුවන් ඔහුගේ මනසින්
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    අරහත් ඵලයට පත්
    උතුමෙකුගේ ලක්ෂණ


    1. ආර්යකාන්ත සීලය
    2. ප්රඥාව සම්පූර්ණය.
    3. ශ්රද්ධා විරහිතය. (තමා නිවන ලද
    නිසා විශේෂ ශ්රද්ධාවක් ඇති නොවේ.)
    4. තෘෂ්ණා විරහිතය.
    5. කිසිදා කෝප නොවේ.
    6. මමත්වයෙන් තොරය.
    7. අන්යයන් තමන් හා සැසදීමක් නොකරයි.
    8. කිසිදු දුකක් නොදැනේ.
    9. චතුරාර්ය සත්යය සම්පූර්ණයෙන්
    අවබෝධ කර ඇත.
    10. සමාධිය සම්පූර්ණය.
    11. තමන් නැවත නූපදින බව ප්රත්යක්ෂව
    දනී.
    12. සත්යාවබෝධයෙන් පසු දින හතකට
    වඩා ගිහිගෙයි නොසිටියි.
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අරහත් ඵලයට පත්
    උතුමෙකුගේ ලක්ෂණ


    1. ආර්යකාන්ත සීලය
    2. ප්රඥාව සම්පූර්ණය.
    3. ශ්රද්ධා විරහිතය. (තමා නිවන ලද
    නිසා විශේෂ ශ්රද්ධාවක් ඇති නොවේ.)
    4. තෘෂ්ණා විරහිතය.
    5. කිසිදා කෝප නොවේ.
    6. මමත්වයෙන් තොරය.
    7. අන්යයන් තමන් හා සැසදීමක් නොකරයි.
    8. කිසිදු දුකක් නොදැනේ.
    9. චතුරාර්ය සත්යය සම්පූර්ණයෙන්
    අවබෝධ කර ඇත.
    10. සමාධිය සම්පූර්ණය.
    11. තමන් නැවත නූපදින බව ප්රත්යක්ෂව
    දනී.
    12. සත්යාවබෝධයෙන් පසු දින හතකට
    වඩා ගිහිගෙයි නොසිටියි.

    Reference please
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,907
    113
    baila danne nethuwa uputgatta text eka hari sutraya hari reference dapan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,907
    113
    man dannanan devadattage rules


    Theravāda account[edit]
    According to the Pāli Canon, he taught his sangha to adopt five tapas (literally, austerities) throughout their lives:[10]

    that monks should dwell all their lives in the forest,
    that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,
    that they should wear only robes made of discarded rags and accept no robes from the laity,
    that they should dwell at the foot of a tree and not under a roof,
    that they should abstain completely from fish and flesh.



    https://en.wikipedia.org/wiki/Devadatta
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    .

    13.අනිවාර්යෙන්ම අහසින් වඩින්න පුලුවන්
    14.ශරිරයෙන් රශ්මියක් විහිදේ.රාත්‍රි කාලයේ භාවනායෝගි වෙනවකොට මේ රශ්මිය මනාව පැහැදිලිව පෙනෙයි.
    15.ආහාර ,ජලය සහ සමහර දේවල් මැවීමට පුලුවන්.
    16.කැමරා වලට, වීඩියෝ කැමරා වලට මේ අය අහුවෙන්නේ නෑ.පියවි ඇසින් පමනක් බලා ගන්න පුලුවන්.රහතුන්ට ටෙලිවිෂන් එකේ රේඩියො එකේ බන කියන්න බෑ.
    17.රහතුන්ගේ බන කිසිම උපකරනයකින් රෙකෝඩ් කරන්න බෑ
    18.වැසි වස්සවන්න පුලුවන්.සුලන් හමවන්න පුලුවන්.
    19.දෙවියන් හමුවීමට ඕනම මොහොතක පුලුවන්
    20.සතුන්ට කතා කරන්න පුලුවන්.සතුන් ඔහු කියන දේවලට කීකරුය
    21.අනාගතය දකින්න පුලුවන්
    22.ඇස් පිල්ලන් ගහන්නේ නැත.ඇස් අමුතු දීප්තියක් සහ වෙනසක් ඇත
    23. ලෙඩ සුව කරන්න පුලුවන්
    24අව්වේ යනකොට .සෙවනැල්ලක් වැටෙන්නේ නෑ.

    27.අඳුරේ සහ අලෝකයේ වෙනසක් නොදකි.ඒ කියන්නේ රෑට දාවලට වගේ රහතන් වහන්සේට පේනවා.‍රැට ටෝච් ගහගෙන ලයිට් දාගෙන යන්න ඕන නෑ
    28.හිරු රශ්මිය අඩු වැඩි කරන්න පුලුවන් ඔහු ඉන්න පරිසරය තුල
    29.ඔබ හිතන දෙය ඔහුට වැටහෙයි.ඔබ ප්‍රශ්නයක් අහන්න කලින් පිලිතුරු දෙන්න පුලුවනි. ඔබෙ මනසට කතා කරන්න පුලුවන්.රහතුන් වහන්සේ කෙනෙක්ට ඔබව පාලනය කරන්න පුලුවන් ඔහුගේ මනසින්

    රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මැජික් කාරයෙක්ට නෙවෙයි

     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මැජික් කාරයෙක්ට නෙවෙයි


    රහතන් වහන්සේලාට සමාන්‍ය සාදු කෙනෙක්ට වඩා විශාල බලවත්.ඒ වගේම ඒ අයට සුවිශේසී හැකියාවන් සහ ලක්ෂන තියෙනවා.මුන් මේ බොරු කියන්නේ රහත් වහන්සේ කියන්නේ මැජික් කාරයෙක් නෙවෙයිලු.රහතන් වහන්සේ කියන්නේ සාමන්‍ය කෙනෙක්ලු.කිසිම වෙනසක් නෑලු.එතකොට මුන්ට රහත් කියලා බොරුවට කියාගෙන බෞද්දයො රවට්ටලා තව වැඩියෙන් කීයක් හරි හම්බ කරගෙන ඉන්න පුලුවන්නේ.
     

    waligamaya

    Well-known member
  • 13-15-16-17

    එර්දි වඩපු යට විතරයි පුළුවන්. ප්ර්තිහර්ය කරන්න බැරි රහතන් වහන්සේලා බුදුන්ගේ කලෙත් හිටිය. උද අංගුලි මල මහරත්.


    ඕව කරන්න රහත් වෙන ඕනේ නැ. සමත බවනවා වැඩලා ඕව කරන තවුසන් ඉනාව
     

    waligamaya

    Well-known member
  • රහතන් වහන්සේලාට සමාන්‍ය සාදු කෙනෙක්ට වඩා විශාල බලවත්.ඒ වගේම ඒ අයට සුවිශේසී හැකියාවන් සහ ලක්ෂන තියෙනවා.මුන් මේ බොරු කියන්නේ රහත් වහන්සේ කියන්නේ මැජික් කාරයෙක් නෙවෙයිලු.රහතන් වහන්සේ කියන්නේ සාමන්‍ය කෙනෙක්ලු.කිසිම වෙනසක් නෑලු.එතකොට මුන්ට රහත් කියලා බොරුවට කියාගෙන බෞද්දයො රවට්ටලා තව වැඩියෙන් කීයක් හරි හම්බ කරගෙන ඉන්න පුලුවන්නේ.


    බුදුන්ගේ කලෙත් හිටියා. අංගුලි මර මහරතන් වහසේට මවගේ කිසිම ප්ර්තිහර්යක් කරන බැ. අඩුගානේ ගුටි නොකා කෑම ටිකක්වත් සිගා ගන්න බැරිවුනා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේවා වැරදියි... පට්ටපල් අන්තවාදී කතා...
    රහතන්වහන්සේ කෙනෙක් වුණාම අහසින් වඩින්නම ඕනේ නෑ... බුදුහාමුදුරුවන්ගේ කාලෙත් රහතන්වහන්සේලා හිටියා කිසිම සෘද්ධි ප්‍රාතිහාර්යක් පාන්න බැරි.

    මෙකේ 32:08 ඉඳන් අහන්න
    https://youtu.be/BGWe7qeKIpA?t=1928
    රහතන්වහන්සේලා වර්ග 2ක් ඉන්නවා.

    1) උභතෝභාග විමුක්ත රහතන්වහන්සේලා- උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කියන්නේ රූපාවචරර අරූපාවචර ධ්‍යාන සමඟින් චතුරාර්ය සත්‍යයය අවබෝධ කරගත්ත කෙනා. මේ රහතන්වහන්සේර සෘද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්

    2) ප්‍රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේලා- ප්‍රමේ රහතන්වහන්සේට රූපාවචරර අරූපාවචර ධ්‍යාන ශක්තිය නෑ. නමුත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනා

    ප්‍රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේට වඩා උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ පිනෙන් වැඩියි

    උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙන්නේ කලින් බුද්ධ ශාසනයක සෘද්ධියෙන් යන රහතන්වහන්සේ කෙනෙක් දැකලා අධිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙක් "මමත් කවදා හරි සම්බුද්ධ ශාසනයක උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා" කියලා...ඊට අදාලව කුසල් ධර්ම වඩලා සම්බුද්ධ ශාසනයක් මුනගැසුනම උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා....


    ප්‍රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙන්නේ කලින් බුද්ධ ශාසනයක සෘද්ධියෙන් යන රහතන්වහන්සේ කෙනෙක් දැකලා අධිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙක් "මමත් කවදා හරි සම්බුද්ධ ශාසනයක ප්‍රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා" කියලා... මේ වගේ රහතන්වහන්සේලා පහල වෙන්නේ ශාසනය අවරට යන දවසකයි. මේ කාලේ පහල වෙන්නේ ඒ වගේ රහතන්වහන්සේලා විතරයි. මොකද උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක්ද කින්න අපිට ප්න නෑ....

    චක්කුපාල රහතන්වහන්සේ කියන්නේ ප්‍රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක්.

     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    16.කැමරා වලට, වීඩියෝ කැමරා වලට මේ අය අහුවෙන්නේ නෑ.පියවි ඇසින් පමනක් බලා ගන්න පුලුවන්.රහතුන්ට ටෙලිවිෂන් එකේ රේඩියො එකේ බන කියන්න බෑ.
    17.රහතුන්ගේ බන කිසිම උපකරනයකින් රෙකෝඩ් කරන්න බෑ


    :oo:
     

    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    රහතන් වහන්සෙ කෙනෙක් ද කියල හොයගන්න පුලුවන් එක මිම්මක් තමා මේක. Video එකෙ 46:38 minute සිට 52:20 minute වෙනකන් බලන්න. අභිදර්මය ටිකක් දන්නවනම් තෙරුම් ගන්න ලෙසියි.

     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    සිම්පල්ම විදිහ මේක.රහත් උනාම කාමය නැති වෙනවා.ලිංගික අවයවය කෙලින් වෙන්නේ නෑ.රහතන් වහන්සේ කෙනෙක්ට ලමයෙක් හදන්න බෑ.සමන්තබඩ්ග්‍ර සාදුගේ ශිස්න කෙල්ලෙක්ගෙ අතට දිලා හය්යෙන් හොලවන්න කීවනම් හරි,සිස්නය කෙලින් වෙලා ශෘක්‍රාණු විද්දොත් රහත් වෙලා නෑ.:dull: