මගේ මොලේ තරම පේන්න ඔයා MRI scaner එකක් ද? අද කාලේ කොහෙද බං නිකං ප්‍රචාරණ කටයුතු කරන්නෙ. උඹ දෙයක් බලල ඔබේ දැනුමට ඒක සාපේක්ෂ කරගන්න එක වෙන විදියක් තව කෙනෙක්ට ඒක තව විදියක්. පිටකොටුවට එන්න කෝච්චියේ එන්නත් පුළුවන් බස් එකේ එන්නත් පුළුවන්. ඕනෙනම් තිරික්කලේ එන්න පුළුවන්. හැබැයි private jet එකේ එන්න එපා land කරගන්න අමාරුයි සහ වේගය වැඩියි.වජිර බුද්ධි ශ්‍රාවක ට රිදිලා..
මොලේ තරම පේනවා කමෙන්ට් එකෙන්..
ධර්ම ප්‍රචාරය ට වඩා තමන්ව පුම්බා ගන්න එක තමන්ගේ ගුරා පුම්බා ගන්න එක නම් කෙරෙනවා ජයටම..
මාන්නය දුරු කරපු සැබෑ රහතන් වහන්සේලා නම් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන්නේ නෑ...![]()
බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ උඹ ඉන්නත් ඇති මං ඉන්නත් ඇති. දෙන්නම බයිල ගගහ එන්නැති ජේතවනාරාම කවුද බණ කියනවා කියලා. ඒවගේ තමයි බං දැන් මිනිස්සු ත්. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් හා නියම ගුරු ඇසුරකින් සත්‍යය අවබෝධ කරගනී න්.