රහතුන් ගැන දැනගන්න ඔනනම් මේ චරිතා ප්‍රදා&#3505

waligamaya

Well-known member
  • apitath me hamuduruwo wage okkoma atharala keleta gihin bhawana karanna puluwannam...kiyala hithuna:yes:
    අනිඅව් අම්චන් මට කළුත් අවා. සාමානයෙන් කට්ටිය කියන්නේ මම හෙන රළු මිනිහෙක් කියලා. එත් මට කදුළු අව මචන් අර ස්වාමින් වහන්සේ රහත් පලයට පත්වුණ වෙලාවේදී
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනිඅව් අම්චන් මට කළුත් අවා. සාමානයෙන් කට්ටිය කියන්නේ මම හෙන රළු මිනිහෙක් කියලා. එත් මට කදුළු අව මචන් අර ස්වාමින් වහන්සේ රහත් පලයට පත්වුණ වෙලාවේදී

    koi hariyeda ban eka thiyenne. . .mama thawama kiyawanne page72
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    දැන් එතකොට රහතන් වහන්සේලා සතුටු කඳුළු හෙලනවද???:confused::confused::confused::confused:
     
    waligamaya

    Well-known member
  • දැන් එතකොට රහතන් වහන්සේලා සතුටු කඳුළු හෙලනවද???:confused::confused::confused::confused:

    මේක පැහැදිලි කරන්න මම දන්නේනැ. මම අහල තියනවා බුදු හාමුදුරුවොත් දර්මය අවබෝද කරගෙන තමන්ගේ ජයග්‍රහණයේ සතුට වින්ද කියලා.
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    මේක පැහැදිලි කරන්න මම දන්නේනැ. මම අහල තියනවා බුදු හාමුදුරුවොත් දර්මය අවබෝද කරගෙන තමන්ගේ ජයග්‍රහණයේ සතුට වින්ද කියලා.

    :nerd::rolleyes::rofl: