උබලට මේක කියපුවහම මොනවාද හිතුනේ

අනිඅව් අම්චන් මට කළුත් අවා. සාමානයෙන් කට්ටිය කියන්නේ මම හෙන රළු මිනිහෙක් කියලා. එත් මට කදුළු අව මචන් අර ස්වාමින් වහන්සේ රහත් පලයට පත්වුණ වෙලාවේදීapitath me hamuduruwo wage okkoma atharala keleta gihin bhawana karanna puluwannam...kiyala hithuna![]()
අනිඅව් අම්චන් මට කළුත් අවා. සාමානයෙන් කට්ටිය කියන්නේ මම හෙන රළු මිනිහෙක් කියලා. එත් මට කදුළු අව මචන් අර ස්වාමින් වහන්සේ රහත් පලයට පත්වුණ වෙලාවේදී
thava kiyavan palayan.koi hariyeda ban eka thiyenne. . .mama thawama kiyawanne page72
දැන් එතකොට රහතන් වහන්සේලා සතුටු කඳුළු හෙලනවද???![]()
මේක පැහැදිලි කරන්න මම දන්නේනැ. මම අහල තියනවා බුදු හාමුදුරුවොත් දර්මය අවබෝද කරගෙන තමන්ගේ ජයග්රහණයේ සතුට වින්ද කියලා.


