රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුත&#3540

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
4795273.jpg

නොමිනිසුන් මිත්‍යා දුෂ්ටිකයින් කෙතරම් උත්සහ දැරුවත් මෙම ලෝකයෙන් බුදු දහම සම්පුර්ණයෙන් අතුගා දැමිය නොහැක

:yes::yes:
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
අභිධර්ම මාර්ගය පොතේ තියෙන්නේ ධර්ම දේශනා , ආගමික උත්සව වගේ දේ රහතුන්ට පේන්නේ කුඩා දරුවන්ගේ වැලි සෙල්ලම් වගේලු. අනුන් එතෙර කරන්න ගිහින් තමන්ගේ නිවන පමා කරගන් නෑලු.
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    appata siri! buddhimaththu thoga gaanak adahas dakwala...

    pinthura walin sasanaya babalawanna hadana ayath innawa wageyi...

    dannawada danne naha oya marena marena minissu hungaa denek eelanga aathme upadinne niraya/peretha/thirisan loka wala kiyala...
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    බුදු දහම මෙහෙම තර්ක විතර්ක වලින් ගොඩගත යුතු දහමක්මිස පොතේ තිබූ පමණින්මත්, කවුරුන් කියූ පමණින්වත් විශ්වාස කලයුතු දහමක් නොවේ. තමාගේ ණුවනින් විමසා බලා අවබෝධකරගතයුත්තක්
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    me thread eka daapu ekaa liyala thiayana widihatama peenawa uge adahasa mokakda kiyalaa:frown::frown:
    :growl::growl::growl:

    මේ ත්‍රෙඩ් එක මම ලිව්වේ

    බුදු දහම මෙහෙම තර්ක විතර්ක වලින් ගොඩගත යුතු දහමක්මිස පොතේ තිබූ පමණින්මත්, කවුරුන් කියූ පමණින්වත් විශ්වාස කලයුතු දහමක් නොවේ. තමාගේ ණුවනින් විමසා බලා අවබෝධකරගතයුත්තක්. නිකන් බොරුවට කහින්න එපා. අචල භක්තිකයෙකු වන්න. අන්ධ භක්තිකයෙක් නොවන්න

    බුදුන් කෙරෙහි අචල භක්තිය ඇති කරගන්න, අන්ධ භක්තිය ඇති කර නොගන්න.

    අචල භක්තිය ඇති තැනැත්තා
    1. ධර්මය හොඳින් අසයි (දුක තේරුම් ගනියි )
    2. ධාරණය කර ගනියි (අප සැප කියා විඳින්නේ දුකක් බව අවබෝධ වෙයි )
    3. ධර්මයෙහි හැසිරෙයි (නොඇලීම පුරුදු පුහුණු වෙයි )
    4. ඔහු / ඇය ඒකාන්තයෙන්ම සුගතියට යයි. නිවණටම යයි

    අන්ධ භක්තිය ඇති තැනැත්තා
    1. ධර්මය කියා කවි බණ අසයි
    2. ධාරණය කරගන්නවා කියා කවි ස්වරයෙහි ඇලෙයි
    3. ධර්මයෙහි හැසිරෙනවා කියා ලොවට පෙන්නන්නේ මල්, පහන් පූජා කර වෘක්ෂ වෘත අනුගමනය කිරීමෙනි
    4. ඔහු / ඇය නොදැනීම සතර අපාගත වෙයි

    • Like
    Reactions: Mujaahid

    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මේ ත්‍රෙඩ් එක මම ලිව්වේ

    බුදු දහම මෙහෙම තර්ක විතර්ක වලින් ගොඩගත යුතු දහමක්මිස පොතේ තිබූ පමණින්මත්, කවුරුන් කියූ පමණින්වත් විශ්වාස කලයුතු දහමක් නොවේ

    මා තක්ක හේතු කියන පලි වචනය කොහෙද හම්බයො දන්නෙ.

    අවුරුදු හයේ අයේශව දූශනය කරල, ගෑනු එකොලහක් තියාගෙන සැප ගත්ත කාම පිපාසිතයගෙ ඒව මෙතන දාන්න ගියොත් තම්බින්ට තියන කොනත් නැතිවෙනව. ඒක නිසා සම් සම් බොක වතුර ටිකක් බීල බුදියපන් ගෙදට්ට වෙල..
    :sorry::lol:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪

    මා තක්ක හේතු කියන පලි වචනය කොහෙද හම්බයො දන්නෙ.

    අවුරුදු හයේ අයේශව දූශනය කරල, ගෑනු එකොලහක් තියාගෙන සැප ගත්ත කාම පිපාසිතයගෙ ඒව මෙතන දාන්න ගියොත් තම්බින්ට තියන කොනත් නැතිවෙනව. ඒක නිසා සම් සම් බොක වතුර ටිකක් බීල බුදියපන් ගෙදට්ට වෙල..
    :sorry::lol:

    elakiri talk eka machan
    11.gif
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43

    මා තක්ක හේතු කියන පලි වචනය කොහෙද හම්බයො දන්නෙ.

    අවුරුදු හයේ අයේශව දූශනය කරල, ගෑනු එකොලහක් තියාගෙන සැප ගත්ත කාම පිපාසිතයගෙ ඒව මෙතන දාන්න ගියොත් තම්බින්ට තියන කොනත් නැතිවෙනව. ඒක නිසා සම් සම් බොක වතුර ටිකක් බීල බුදියපන් ගෙදට්ට වෙල..
    :sorry::lol:

    තම ණුවනට වැටනොහෙන්නේ පින පවට වැසී ඇති හෙයිනි. බුදුදහම ණුවණත්තන්ටයි, මෝඩයන්ට නොවේ.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43

    මා තක්ක හේතු කියන පලි වචනය කොහෙද හම්බයො දන්නෙ.

    අවුරුදු හයේ අයේශව දූශනය කරල, ගෑනු එකොලහක් තියාගෙන සැප ගත්ත කාම පිපාසිතයගෙ ඒව මෙතන දාන්න ගියොත් තම්බින්ට තියන කොනත් නැතිවෙනව. ඒක නිසා සම් සම් බොක වතුර ටිකක් බීල බුදියපන් ගෙදට්ට වෙල..
    :sorry::lol:

    බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනික ආකෘතියේ දී සමානාත්මතාවය ඉස්මතු කිරීමට මානව නිදහස් ස්ථාපිත කිරීමට ඇප කැප වූවා පමණක් නොව ස්වකීය දාර්ශනික මඟ පෙන්වීම්වල දී මානව නිදහසට හානි නොවන ලෙස කටයුතු කළ ආකාරය දැක ගත හැකිය. කාලාම සූත්‍රය දෙස අවධානය යොමු කිරීමේ දී එය ඉතා හොඳින් අවබෝධ වේ.
    ”ඒත තුම්හේ කාලාමා
    මා අනුස්සවේන
    මා පරම්පරාය
    මා ඉතිකිරාය
    මා පිටක සම්පදානේන
    මා තක්ක හේතු
    මා ණය හේතු
    මා ආකාර පරවි තක්කේන
    බා දිට්ඨි නිජ්ජා නක්ඛත්තියා
    මා ගබ්භ රූප තාය
    මා සමණෝ ගරෝතිතී”

    පුද්ගල චින්තනයට නිදහස සලසන මෙවන් ප්‍රකාශනයක් ලොව පහළ වූ කිසිදු ආගමික නායකයකුගෙන් මෙතෙක් ප්‍රකාශ වී නොමැති ආකාරය දැක ගත හැකිය.
    අනාගතයේ දී පවා මීට වඩා නිදහසක් ලැබිය හැකි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකියාවක් කිසිවකු ගේ ආධ්‍යාත්මයෙහි ගොඩනැඟුණේ යැයි සිතීමටවත් අපහසු ය. ඉහත දැක්වූයේ එපමණට ම නිදහස් ප්‍රකාශනයකි.
    තථාගතයන් වහන්සේ ගේ ධර්මය වුවද මිනිසුන්ට පිළිගැනීමට හෝ නොපිළිගැනීමට ඇති ස්වාධීන අයිතිය තහවුරු කර ඇති ආකාරය අපට දැකගත හැකි ය. යමක් වඩාත් අර්ථවත් ලෙසින් විමසා පිළිගැනීමට මෙහිදී මිනිසා පොළඹවා ඇති ආකාරය සැබැවින් ම අගය කළ යුතු ය. එහිදී උන්වහන්සේ
    ”මා අනුස්සවේන”
    යම් දහමක් ඇසූ පමණින් නොපිළිගත යුතු බව පෙන්වා දී ඇත්තාහ.
    බ්‍රාහ්මණයන් බොහෝ දෑ ප්‍රකාශ කළේ ස්වකීය පරම්පරාවෙන් හෝ දෙවියන්ගෙන් අසන ලද දේ ලෙසට ය.
    ’මා පරම්පරාය’
    පාරම්පරික දැනුම මත, අපේ පරම්පරාවෙන් පැමිණි අදහසක් ලෙස, පරම්පරාවෙන් ආ පමණින් ම යමක් නොපිළිගත යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
    ’මා ඉතිකිරාය’ ‘මෙසේ වූයේ ලු’ කී පමණින් හෝ, පිටක සම්ප්‍රදායේ යෙදී ඇති පමණින් හෝ, වඩාත් තාර්කික වූ පමණින් හෝ, තර්කයට ගෝචර වන පරිදි පෙන්වා දී ඇති නිසාවෙන්, හෝ න්‍යායට ගැලපෙන ලෙස ඉදිරිපත් කර ඇති පමණින්, හෝ තමන් ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රමණයන් වහන්සේ පවසන පමණින් ම හෝ, නොවිමසා කිසිවක් පිළිනොගත යුතු බව උන්වහන්සේ ගේ උපදේශය විය.
    මිනිසුන් ගේ චින්තනයට නිදහස උදාකළ බුදුරජාණන් වහන්සේ, බමුණන් විසින් කණපිට හරවා කටයුතු කළ දෑ හි අසභ්‍ය බව, අතාර්කික බව පෙන්වා දීමටත් අවස්ථාව සැලසූහ. උන්වහන්සේ අපට මූලිකව අවබෝධ කරවන්නට උත්සාහ කරනු ලැබුවේ කුමක්ද? යම් පුද්ගලයකුට හෝ යම් චින්තනයකට මානසිකව වහල් වී සිටින තාක්, ඒ තැනැත්තාට සත්‍යාවබෝධය දුෂ්කර වන බවයි. යථාර්ථය අවබෝධ කරගැනීමට නම් අගතිගාමීත්වයෙන් තොර චින්තනයෙන් පුද්ගල වන්දනාවෙන් තොර චින්තනයෙන් යුතු විය යුතු බවත් ඒ ඔස්සේ ම නිදහස් නිවහල් චින්තනය තමන් කෙරෙහි ගොඩ නැඟෙන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
    අන්ධයකුට තවත් අන්ධයකු උදෙසා මඟ පෙන්වීමට නොහැකි වන්නා සේ අන්ධානුකරණයෙන් කටයුතු කරන බ්‍රාහ්මණයින් ගේ නිරර්ථක ක්‍රියාකාරකම් සහ ඒවායේ ආදීනව ‘අන්ධවේනු උපමාව‘ ගෙනහැර දක්වමින් පෙන්වා දුන්හ. මානව නිදහස සුරක්ෂිත කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ ස්වකීය දර්ශනයේ දී මොනතරම් මඟ පෙන්වා ඇති දැයි මෙහිදී අපට අවබෝධ කර ගත හැකිය.
     
    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    ඕකට හේතුව මට දැන් හරියටමත් මතක නැහැ ‍‍‍‍කොල්ලා ඕකට පැහැදිලි උත්තරයක් මන්‍‍ කියෙව්වා බෞද්ධ ‍පොතක පොඩ්ඩක් ඉදහන් මතක් කරනකන් අහ් ඒක නෙවෙයි ඊට කලින් මන් දැනගන්න කැමති‍යි ඔයා හම්බයෙක්ද ගවයෙක්ද කියලා බිකෝස් දැන් එළකිරියේ පර හම්බයො දගලනවා වැඩියි ගවයො නම් එච්චර නෑ මොකද දන්නවනේ මන් ඒක ඇ‍හුවෙ ෆේක් අයිඩී ‍වලින් එන්නේ උන්ම තමයි අනික ඔයා ප්‍රශ්ණෙ අහලා තියෙන ස්වරූපය නම් බලු වටින්නැතිබවයි මගේ හැගීම :growl: :growl: ‍අපේ ආගමික ප්‍රශ්ණයක් ඔයවගේ අහන්නෙ නෑ අපේම මිනිස්සු මට 200% ෂු‍වර් ඔයා අන්‍ය ආගමිකයෙක් කියනඑක කනකපාලයෙක් කියනඑකයි මගේ ‍‍පෞද්ගලික හැගීම එක මන් හරි විශ්වාසයෙන් කියන්නෙ :)

    ඔයාගෙ ප්‍රශ්ණෙට උත්‍තරේ‍ තියෙන පොත මතක් උනා අරගෙන කියවන්න රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ වන්චක ධර්ම ප්‍රකාශ කියන මුළු පොතම ඔයා ඔය මහා ලොකු අගයක් දීලා ගොඩනගන්න හදපු තර් ‍කෙ උපන් ගෙයිම මලා නේද ? අනේ පවු :lol: :lol:

    මචෝ අපේ ධර්මය ‍ඇවිත් ඉස්ලාම් ධර්මය වගේ නෙවෙයි උඔලගේ උන් ජීවිත කාලයපුරා සලාතය ඉටුකරනවා ‍එක වචනෙක තේරුමක් දන්නැතුව :lol: :P :lol: :lol: ගල් අරාබිකාරයා කුණුහරුප ටිකක් ඉගැන්නුවත් උඹලා ඒවා කියවමින් ඉදියි
    :lol: :lol:

    බට් අපි එහෙම නෑ ඒ නිසා එහෙන් මෙහෙන් අතපතගාලා පුච්චාගන්න හදන්න එපා :baffled::baffled:

    පොත කියෝලා තවත් කියන්න දෙයක් තියේනම් කතා කරන්න වරෙන්
    Maxa reply....:D:D
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රහත්බව කියන්නේ විද්‍යාත්මක සංකල්පයක් නෙවෙයි
     
    jtasanka

    Member
    Mar 2, 2008
    102
    1
    0
    danuth rahath wechcha aya innawa.........

    rahath unama thamage kiala kisima hagimak enne naha,e nisa eyala issarahata awilla kianne na thaman rahath una kiala............
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අරහත්බව ප්‍රකාශකලත් එකයි නැතත් එකයි!! කාගෙන්වත් අවසරයක් ඕනෙත් නැහැ!! කාගෙන්වත් තහනමකුත් නැහැ!! කාටවත් තහනම් කරන්නත් බැහැ!!

    වැඩේ තියෙන්නේ අරහත්වයට පත්වෙනවා තියා රහත්වෙන විදිය වත් නොදැන පුහු මාන්නයෙන් ඉදිමිලා, ප්‍රසිද්ධ වෙන්න හිතන් තමන් අරහත් කෙනෙක්ය කියල තප්පුලන්න ගියොත් ඒක නොසෑහෙන ගොන්කමක්! ඊළඟට නොදන්න මගුල් කියවල, අනික් අහිංසක මිනිසුන්ව මුලා කලොත් ඒක කල්ප ගණන් විඳවන්න වෙන මහා බරපතල පාප කර්මයක්!!

    අපිනම් බය නැතුව අරහත්වය ප්‍රකාශ කරනවා! ඒ විතරකුත් නෙවෙයි ධර්මාවබෝධයට අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන් (ණුවනින් කල්පනා කිරීමේ හැකියාව / යෝනිසෝ මනසිකාරය) තියන අය මුණගැසුනාම ආයේ හිස් අතින් යන්න දෙන්නෙත් නැහැ!! කොහොමහරි උත්සාහ කරලා කරලා track එකට දානවා. මට කියල දෙන්න පුළුවන් කම තියන නිසා මම නම් කෙලින්ම කියල දෙනවා. යාළුවයි මායි දෙන්නම ඉන්න වෙලාවට දෙන්නත් එක්කම ඕක කරනවා. යාලුවට තනියෙන් මුණගැහුන උදවියට එයා විස්තර කියල මහමෙව්නාවට යවනවා කිව්වා. ආයේ අපි අපේ හාමුදුරුවොන්ගේ පොත්, CD, cassettes සේරම වලින් අපිට පුළුවන් උපරිමයෙන් උපකාර කරනවා.

    අරහත්වයට පත්වෙන්න ලැබීම සතුටක් තමයි. ඒත් ඒක ධර්ම මාර්ගය දිනුව නේද කියල අහිංසකව සතුටුවෙන්න තියන දෙයක් මිසක්, ප්‍රසිද්ධ කරන්න / ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෙවෙයි!! සේරටම වඩා ඒක ලොකු සැනසීමක්. ඊළඟට තව කෙනෙකුට මාර්ගය විවෘත කරලා දෙන්න ලැබුනාම නම් ඇත්තටම සතුටක්!

    ඔබ කියන්න හදන්නෙ ඔබ අරහත් වෙලා කියලද???:shocked::shocked:
     
    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    Dharmaya Dakinna Budun Dakinu Etha

    විමසා ඇති ගැටලුවට පිළිතුර
    1. සම්බුද්ධ ශාසනයට කෙනෙකුගේ පිවිසීම සිදුවන්නේ ශ්‍රද්ධාව සමගයි.
    2. ශ්‍රද්ධාව යනු බුදු රජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති කරගන්නා පැහැදීම යි.
    3. යමෙක් බුදු රජුන් කෙරෙහි නොපැහැදී සිටිත් නම්, ධර්මයවත්, සංඝරත්නය වත් කෙරෙහි පැහැදෙන්නේ නැත.
    4. එබැවින් ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වමින් ජනයා පැහැදවීම බුදු රදුන් ශ්‍රාවකයන්ට තහනම් කරන ලදී. ඇතැම් ඉර්ධීන් සෘෂි වරුනට ද දැක්විය හැකි නිසා එය දැකීමෙන් බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදිමක් ඇති නොවන නිසා ය. එනමුත් බුදු රදුන්ගේ අවසරය ඇතිව ශ්‍රාවකයන්ට ද සුදුසු අවස්ථාවන් හී ඉර්ධිප්‍රාතිහාර්යය පෑමේ හැකියාව තිබුණි. මෙම නීතිය බුදු රදුන්ට අදාල නොවුනේ.. කිසිදු ඉර්ෂිවරයෙකුට පෑ නොහැකි ඉර්ධීන් දැක්වීම නිසාත් ඉන්පසු ව සුදුසු පරිදි දම් දෙසිය හැකි නිසාත්, බුදුන්ගේ ඉර්ධිය පුරිසදම්මසාරථි අංගයක් වන නිසා ය.
    5. එම නිසා ශ්‍රද්ධාව ඇති කරගැනීමට භාදා පිණිස පවතින දේවල් බුදු රජුන් විසින් තහනම් කර ඇත.
    6. අරහත්වයට පත් නොවී අරහත් බව ප්‍රකාශ කිරීම නොකළ යුත්තක් බව බුදු රජුන් විසින් පවසා ඇත.
    7. අරහත්වයට පත් වූ රහතන් වහන්සේ, උපසම්පදා නොවූ පිරිසට තම අරහත්වය නොපැවසිය යුතු බවට විනයේ ශික්ෂාවක් වශයෙන් ම පනවා ඇත.
    8. එයට හේතුව පැහැදිලි ය. අද පවා යමෙක් අරහත් යැයි උපසම්පදා නොවූ පිරිසක් දැනගත් විට, රටේ නැති පඩුරු පාක්කුඩම් ගෙන ගොස් වන්දනා මාන කිරීමට මිස, උන්වහන්සේ අවබෝධ කළ ධර්මය ඉගෙනීමට කල්පනා කරන්නේ නැත. උන්වහන්සේ අරහත් වූ බව දැනගත් පමණින් ඔවුනට සසර කළකිරෙන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ උන්වහන්සේගේ විවේකය, නිදහස නැති වීම පමණකි. එබැවින්, එය ශ්‍රද්ධාවට භාදකයක් වශයෙන් පවතී. මේ නිසා බුදු රදුන් එය අනුපසම්පන්න පිරිස වෙත පැවසීම තහනම් කොට ඇත. උපසම්පන්න පිරිසට පැවසිය හැකි නිසා, යම් දවසක ඒ පිරිනිවන් පෑවේ රහතන් වහන්සේ නමක් බව ලෝකයා දැන ගනී.
    9. කෙනෙකුගේ සසර කළකිරෙන්නේ තවත් කෙනෙකු රහත් වූ බව ශ්‍රවණය වීමෙන් නොවේ. එය එ‍සේ වී නම්, අද මේ බුරුතු පිටින් රහත් වූවා යැයි අසන වාරයක් වාරයක් පාසා අප සසර කළ කිරිය යුතු ය. නමුත් සිදුවන්නේ.. එබන්දක් ශ්‍රවණය වූ විගස, "ඔන්න තවත් හොර මගඩියක්..!" යැයි පවසා අපැහැදීම නො වේ ද?
    10. එබැවින් ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ කල්‍යාණමිත්‍ර සේවනයෙන් සහ සද්ධර්ම ශ්‍රවණයෙනි. ඒ දෙක ලැබීමෙන් සසර පිළිබද තේ‍රුම්ගොස් කළකිරීමට හේතු සකස් වේ. ඒ වෙනුවෙන් බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය ඒ අයුරෙන් ම විවරණය කරමින් ‍යමෙක් ධර්මය දේශනා කරයි නම්, දේශකයා රහතන් වහන්සේ නමක් වුවත්, නැතත් ශ්‍රවණය වන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ දේශනා නිසා ශ්‍රාවකයාට ධර්මය අවබෝධ කළ හැකිය.

    මේ නිසා, කෙනෙකු අරහත් බව ප්‍රකාශ කලත් නැතත් ධර්මය විවෘත කරවයි නම් ඉන් ධර්මය ම බබළයි. බුදු රජාණන් වහන්සේ වදාළේ, ධර්මය සගවා නොගෙන විවෘත කිරීමෙන් ධර්මය බබළන බව මිස.. අරහත් අරහත් යැයි ප්‍රකාශ කිරීමෙන් ධර්මය බබළන බවක් නොවේ. ඒ බව බුද්ධිමත් ඔබට ඉහත කාරණා 10 නැවත නැවත කියැවීමෙන් පසක් විය යුතු ය.

    තෙරුවන් සරණයි

    :):):):)
     
    • Like
    Reactions: chintha4u

    හොද පිළිතුරක්!!!
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39

    නියම බෞද්ධයෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ මෙහෙමයි... නැතුව ප්‍රශ්නය අහපු කෙනාට අපහාස කරන එක නෙමෙයි කරන්න ඕනේ...

    Rep++