![]()
නොමිනිසුන් මිත්‍යා දුෂ්ටිකයින් කෙතරම් උත්සහ දැරුවත් මෙම ලෝකයෙන් බුදු දහම සම්පුර්ණයෙන් අතුගා දැමිය නොහැක

me thread eka daapu ekaa liyala thiayana widihatama peenawa uge adahasa mokakda kiyalaa
![]()
මේ ත්‍රෙඩ් එක මම ලිව්වේ
බුදු දහම මෙහෙම තර්ක විතර්ක වලින් ගොඩගත යුතු දහමක්මිස පොතේ තිබූ පමණින්මත්, කවුරුන් කියූ පමණින්වත් විශ්වාස කලයුතු දහමක් නොවේ

මා තක්ක හේතු කියන පලි වචනය කොහෙද හම්බයො දන්නෙ.
අවුරුදු හයේ අයේශව දූශනය කරල, ගෑනු එකොලහක් තියාගෙන සැප ගත්ත කාම පිපාසිතයගෙ ඒව මෙතන දාන්න ගියොත් තම්බින්ට තියන කොනත් නැතිවෙනව. ඒක නිසා සම් සම් බොක වතුර ටිකක් බීල බුදියපන් ගෙදට්ට වෙල..

Maxa reply....ඕකට හේතුව මට දැන් හරියටමත් මතක නැහැ කොල්ලා ඕකට පැහැදිලි උත්තරයක් මන් කියෙව්වා බෞද්ධ පොතක පොඩ්ඩක් ඉදහන් මතක් කරනකන් අහ් ඒක නෙවෙයි ඊට කලින් මන් දැනගන්න කැමතියි ඔයා හම්බයෙක්ද ගවයෙක්ද කියලා බිකෝස් දැන් එළකිරියේ පර හම්බයො දගලනවා වැඩියි ගවයො නම් එච්චර නෑ මොකද දන්නවනේ මන් ඒක ඇහුවෙ ෆේක් අයිඩී වලින් එන්නේ උන්ම තමයි අනික ඔයා ප්‍රශ්ණෙ අහලා තියෙන ස්වරූපය නම් බලු වටින්නැතිබවයි මගේ හැගීම![]()
අපේ ආගමික ප්‍රශ්ණයක් ඔයවගේ අහන්නෙ නෑ අපේම මිනිස්සු මට 200% ෂුවර් ඔයා අන්‍ය ආගමිකයෙක් කියනඑක කනකපාලයෙක් කියනඑකයි මගේ පෞද්ගලික හැගීම එක මන් හරි විශ්වාසයෙන් කියන්නෙ
ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තරේ තියෙන පොත මතක් උනා අරගෙන කියවන්න රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ වන්චක ධර්ම ප්‍රකාශ කියන මුළු පොතම ඔයා ඔය මහා ලොකු අගයක් දීලා ගොඩනගන්න හදපු තර් කෙ උපන් ගෙයිම මලා නේද ? අනේ පවු![]()
මචෝ අපේ ධර්මය ඇවිත් ඉස්ලාම් ධර්මය වගේ නෙවෙයි උඔලගේ උන් ජීවිත කාලයපුරා සලාතය ඉටුකරනවා එක වචනෙක තේරුමක් දන්නැතුව![]()
![]()
![]()
ගල් අරාබිකාරයා කුණුහරුප ටිකක් ඉගැන්නුවත් උඹලා ඒවා කියවමින් ඉදියි
![]()
බට් අපි එහෙම නෑ ඒ නිසා එහෙන් මෙහෙන් අතපතගාලා පුච්චාගන්න හදන්න එපා
පොත කියෝලා තවත් කියන්න දෙයක් තියේනම් කතා කරන්න වරෙන්

අරහත්බව ප්‍රකාශකලත් එකයි නැතත් එකයි!! කාගෙන්වත් අවසරයක් ඕනෙත් නැහැ!! කාගෙන්වත් තහනමකුත් නැහැ!! කාටවත් තහනම් කරන්නත් බැහැ!!
වැඩේ තියෙන්නේ අරහත්වයට පත්වෙනවා තියා රහත්වෙන විදිය වත් නොදැන පුහු මාන්නයෙන් ඉදිමිලා, ප්‍රසිද්ධ වෙන්න හිතන් තමන් අරහත් කෙනෙක්ය කියල තප්පුලන්න ගියොත් ඒක නොසෑහෙන ගොන්කමක්! ඊළඟට නොදන්න මගුල් කියවල, අනික් අහිංසක මිනිසුන්ව මුලා කලොත් ඒක කල්ප ගණන් විඳවන්න වෙන මහා බරපතල පාප කර්මයක්!!
අපිනම් බය නැතුව අරහත්වය ප්‍රකාශ කරනවා! ඒ විතරකුත් නෙවෙයි ධර්මාවබෝධයට අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන් (ණුවනින් කල්පනා කිරීමේ හැකියාව / යෝනිසෝ මනසිකාරය) තියන අය මුණගැසුනාම ආයේ හිස් අතින් යන්න දෙන්නෙත් නැහැ!! කොහොමහරි උත්සාහ කරලා කරලා track එකට දානවා. මට කියල දෙන්න පුළුවන් කම තියන නිසා මම නම් කෙලින්ම කියල දෙනවා. යාළුවයි මායි දෙන්නම ඉන්න වෙලාවට දෙන්නත් එක්කම ඕක කරනවා. යාලුවට තනියෙන් මුණගැහුන උදවියට එයා විස්තර කියල මහමෙව්නාවට යවනවා කිව්වා. ආයේ අපි අපේ හාමුදුරුවොන්ගේ පොත්, CD, cassettes සේරම වලින් අපිට පුළුවන් උපරිමයෙන් උපකාර කරනවා.
අරහත්වයට පත්වෙන්න ලැබීම සතුටක් තමයි. ඒත් ඒක ධර්ම මාර්ගය දිනුව නේද කියල අහිංසකව සතුටුවෙන්න තියන දෙයක් මිසක්, ප්‍රසිද්ධ කරන්න / ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෙවෙයි!! සේරටම වඩා ඒක ලොකු සැනසීමක්. ඊළඟට තව කෙනෙකුට මාර්ගය විවෘත කරලා දෙන්න ලැබුනාම නම් ඇත්තටම සතුටක්!

විමසා ඇති ගැටලුවට පිළිතුර
1. සම්බුද්ධ ශාසනයට කෙනෙකුගේ පිවිසීම සිදුවන්නේ ශ්‍රද්ධාව සමගයි.
2. ශ්‍රද්ධාව යනු බුදු රජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති කරගන්නා පැහැදීම යි.
3. යමෙක් බුදු රජුන් කෙරෙහි නොපැහැදී සිටිත් නම්, ධර්මයවත්, සංඝරත්නය වත් කෙරෙහි පැහැදෙන්නේ නැත.
4. එබැවින් ඉර්ධි ප්රාතිහාර්ය දක්වමින් ජනයා පැහැදවීම බුදු රදුන් ශ්‍රාවකයන්ට තහනම් කරන ලදී. ඇතැම් ඉර්ධීන් සෘෂි වරුනට ද දැක්විය හැකි නිසා එය දැකීමෙන් බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදිමක් ඇති නොවන නිසා ය. එනමුත් බුදු රදුන්ගේ අවසරය ඇතිව ශ්‍රාවකයන්ට ද සුදුසු අවස්ථාවන් හී ඉර්ධිප්රාතිහාර්යය පෑමේ හැකියාව තිබුණි. මෙම නීතිය බුදු රදුන්ට අදාල නොවුනේ.. කිසිදු ඉර්ෂිවරයෙකුට පෑ නොහැකි ඉර්ධීන් දැක්වීම නිසාත් ඉන්පසු ව සුදුසු පරිදි දම් දෙසිය හැකි නිසාත්, බුදුන්ගේ ඉර්ධිය පුරිසදම්මසාරථි අංගයක් වන නිසා ය.
5. එම නිසා ශ්‍රද්ධාව ඇති කරගැනීමට භාදා පිණිස පවතින දේවල් බුදු රජුන් විසින් තහනම් කර ඇත.
6. අරහත්වයට පත් නොවී අරහත් බව ප්‍රකාශ කිරීම නොකළ යුත්තක් බව බුදු රජුන් විසින් පවසා ඇත.
7. අරහත්වයට පත් වූ රහතන් වහන්සේ, උපසම්පදා නොවූ පිරිසට තම අරහත්වය නොපැවසිය යුතු බවට විනයේ ශික්ෂාවක් වශයෙන් ම පනවා ඇත.
8. එයට හේතුව පැහැදිලි ය. අද පවා යමෙක් අරහත් යැයි උපසම්පදා නොවූ පිරිසක් දැනගත් විට, රටේ නැති පඩුරු පාක්කුඩම් ගෙන ගොස් වන්දනා මාන කිරීමට මිස, උන්වහන්සේ අවබෝධ කළ ධර්මය ඉගෙනීමට කල්පනා කරන්නේ නැත. උන්වහන්සේ අරහත් වූ බව දැනගත් පමණින් ඔවුනට සසර කළකිරෙන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ උන්වහන්සේගේ විවේකය, නිදහස නැති වීම පමණකි. එබැවින්, එය ශ්රද්ධාවට භාදකයක් වශයෙන් පවතී. මේ නිසා බුදු රදුන් එය අනුපසම්පන්න පිරිස වෙත පැවසීම තහනම් කොට ඇත. උපසම්පන්න පිරිසට පැවසිය හැකි නිසා, යම් දවසක ඒ පිරිනිවන් පෑවේ රහතන් වහන්සේ නමක් බව ලෝකයා දැන ගනී.
9. කෙනෙකුගේ සසර කළකිරෙන්නේ තවත් කෙනෙකු රහත් වූ බව ශ්‍රවණය වීමෙන් නොවේ. එය එසේ වී නම්, අද මේ බුරුතු පිටින් රහත් වූවා යැයි අසන වාරයක් වාරයක් පාසා අප සසර කළ කිරිය යුතු ය. නමුත් සිදුවන්නේ.. එබන්දක් ශ්‍රවණය වූ විගස, "ඔන්න තවත් හොර මගඩියක්..!" යැයි පවසා අපැහැදීම නො වේ ද?
10. එබැවින් ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ කල්‍යාණමිත්‍ර සේවනයෙන් සහ සද්ධර්ම ශ්රවණයෙනි. ඒ දෙක ලැබීමෙන් සසර පිළිබද තේරුම්ගොස් කළකිරීමට හේතු සකස් වේ. ඒ වෙනුවෙන් බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය ඒ අයුරෙන් ම විවරණය කරමින් යමෙක් ධර්මය දේශනා කරයි නම්, දේශකයා රහතන් වහන්සේ නමක් වුවත්, නැතත් ශ්‍රවණය වන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ දේශනා නිසා ශ්රාවකයාට ධර්මය අවබෝධ කළ හැකිය.
මේ නිසා, කෙනෙකු අරහත් බව ප්‍රකාශ කලත් නැතත් ධර්මය විවෘත කරවයි නම් ඉන් ධර්මය ම බබළයි. බුදු රජාණන් වහන්සේ වදාළේ, ධර්මය සගවා නොගෙන විවෘත කිරීමෙන් ධර්මය බබළන බව මිස.. අරහත් අරහත් යැයි ප්‍රකාශ කිරීමෙන් ධර්මය බබළන බවක් නොවේ. ඒ බව බුද්ධිමත් ඔබට ඉහත කාරණා 10 නැවත නැවත කියැවීමෙන් පසක් විය යුතු ය.
තෙරුවන් සරණයි