රහල් අල්විස්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මූ කෙල්ලෙකුට ගහල කියන්නෙ අැත්තද?
    කියපල්ලකො දන්න කෙනෙක්:confused:
     
    Sonna Kella

    Junior member
  • Oct 15, 2017
    27
    2
    8
    ඔව් බන් චාටර් සිද්දිය...උව පොලිසි ගෙනියලා බන් ලොකු කේස් එකක් යයි කාන්තා හිංසනය නිසා....ඕවා මහා පොන්න වැඩ!
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව් බන් චාටර් සිද්දිය...උව පොලිසි ගෙනියලා බන් ලොකු කේස් එකක් යයි කාන්තා හිංසනය නිසා....ඕවා මහා පොන්න වැඩ!

    දැන්න ඉන්න ගොඩක් කෙල්ලොන්ගෙ කටවල් හොද නෑ
    කියවන් එද්දි තලන්ටමයි හිතෙන්නෙ මටත්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඕකා හෙන චන්ඩියෙක් බං ඔහොම හිටියට.
    හම්මෝ අපි බය වෙන්න ඕන ඕකාට හර නම්
     
    Sonna Kella

    Junior member
  • Oct 15, 2017
    27
    2
    8
    දැන්න ඉන්න ගොඩක් කෙල්ලොන්ගෙ කටවල් හොද නෑ
    කියවන් එද්දි තලන්ටමයි හිතෙන්නෙ මටත්

    පව් බන් මොනා උනත් ගරු කරපන්... ගහන එක පොන්න වැඩක්......බැනගෙන ආවොත් බැනපන්....ගහගෙන ආවොත් ගුටි කාපන්!:Dතමන්ගේ අම්මා කියලා හිතලා සමාව දීපන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕකා හෙන චන්ඩියෙක් බං ඔහොම හිටියට.
    හම්මෝ අපි බය වෙන්න ඕන ඕකාට හර නම්
    :rofl:
    පව් බන් මොනා උනත් ගරු කරපන්... ගහන එක පොන්න වැඩක්......බැනගෙන ආවොත් බැනපන්....ගහගෙන ආවොත් ගුටි කාපන්!:Dතමන්ගේ අම්මා කියලා හිතලා සමාව දීපන්

    චීත්තෙට පුකදෙනව අපෙ උන්
    හරිවැරැද්ද බලන්නෙ නෑ
     
    Sonna Kella

    Junior member
  • Oct 15, 2017
    27
    2
    8
    චීත්තෙට පුකදෙනව අපෙ උන්
    හරිවැරැද්ද බලන්නෙ නෑ

    පුප දෙන්න එපා යකොව්...:no:වැරදි තැන වැරදි කියපන් ඒත් අත උස්සන්න එපා..:dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකටද යකෝ මෙතන thread දාන්නේ එක account එකකින් ප්‍රශ්නයක් දාලා උඹ අනෙක් account ඒකෙන් උත්තර දෙනවා