ඔව් බන් චාටර් සිද්දිය...උව පොලිසි ගෙනියලා බන් ලොකු කේස් එකක් යයි කාන්තා හිංසනය නිසා....ඕවා මහා පොන්න වැඩ!
දැන්න ඉන්න ගොඩක් කෙල්ලොන්ගෙ කටවල් හොද නෑ
කියවන් එද්දි තලන්ටමයි හිතෙන්නෙ මටත්
තමන්ගේ අම්මා කියලා හිතලා සමාව දීපන්ඕකා හෙන චන්ඩියෙක් බං ඔහොම හිටියට.
හම්මෝ අපි බය වෙන්න ඕන ඕකාට හර නම්

පව් බන් මොනා උනත් ගරු කරපන්... ගහන එක පොන්න වැඩක්......බැනගෙන ආවොත් බැනපන්....ගහගෙන ආවොත් ගුටි කාපන්!තමන්ගේ අම්මා කියලා හිතලා සමාව දීපන්
චීත්තෙට පුකදෙනව අපෙ උන්
හරිවැරැද්ද බලන්නෙ නෑ
වැරදි තැන වැරදි කියපන් ඒත් අත උස්සන්න එපා..