රහසක් මේරියන් වේදිකාවේ කියයි

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
රහසක් මේරියන් නලින් පෙරෙරා වේදිකාවේ කියය

D.C.ජයසිංහ මහතා විසින් රචිත ආනේ ඩිංගක් ඉන්නකො ගීතය ඔබත් මමත් ඕනි තරම් අසා තිබෙනවා. නමුත් C.T.ප්‍රනාන්දු මහතා එම ගීතයේ ගායනා කර ඇත්තේ කොටස් 2ක් පමණි. ඉතිරි කොටස ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. D.C.ජයසිංහ මහතා එම ගීතයේ රචකයා ලෙස මේරියන්ස් නායක නලින් පෙරෙරා මහතාගෙන් කල ඉල්ලිමකට අනුව ඔහු එම ගීතයේ ඉතිරි කොටස ප්‍රසිද්ධ වේදිකාවේ ගැයුවා . ඔබත් එම නොඇසූ කොටස අසා රසවිදින්න​. වීඩියෝවේ (04:01 සිට එම කොටස ඇත​.)
 
Last edited:

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28

    ඇයි බන් සීටී ප්‍රනාන්දු සිංදුවෙ අනිත් ටික කියලා නැත්තේ. ? දන්න කෙනෙක් කියපන්කො:rolleyes:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ඇයි බන් සීටී ප්‍රනාන්දු සිංදුවෙ අනිත් ටික කියලා නැත්තේ. ? දන්න කෙනෙක් කියපන්කො