රහසක් මේරියන් නලින් පෙරෙරා වේදිකාවේ කියය
D.C.ජයසිංහ මහතා විසින් රචිත ආනේ ඩිංගක් ඉන්නකො ගීතය ඔබත් මමත් ඕනි තරම් අසා තිබෙනවා. නමුත් C.T.ප්රනාන්දු මහතා එම ගීතයේ ගායනා කර ඇත්තේ කොටස් 2ක් පමණි. ඉතිරි කොටස ප්රතික්ෂේප කර තිබෙනවා. D.C.ජයසිංහ මහතා එම ගීතයේ රචකයා ලෙස මේරියන්ස් නායක නලින් පෙරෙරා මහතාගෙන් කල ඉල්ලිමකට අනුව ඔහු එම ගීතයේ ඉතිරි කොටස ප්රසිද්ධ වේදිකාවේ ගැයුවා . ඔබත් එම නොඇසූ කොටස අසා රසවිදින්න. වීඩියෝවේ (04:01 සිට එම කොටස ඇත.)

Last edited: