ඔය නිමල් වෙල්ගමගෙ පත්තරෙ ටෙලිකොම් සභාපති වල්ගමගෙ අයිය.
අද මයිත්‍රී ඉල්ලන්නෙ නැතිව රනිල් ඉල්ලනවනම් ඔතන නම වැටෙන්නෙ චන්ද්‍රිකාගෙ නෙමෙයි රනිල්ගෙ.
මයිත්‍රීට කෙලින්ම ගහන්න බැරිනිසා තමයි චන්ද්‍රිකාට ගහන්නෙ.
ඔනි දෙයක් උබ ආන්ඩුවෙ පත්තර බලල කලකිරෙනවනම්
ඒක උබේ බුදිදියේ දැනුමෙ දිග පලල අනුව දේශපාලන තීරන ගනින්.
හැමදාම ඇන්දිලි දෙශ්පාලනය කරන්න බැහැ
මිනිස්සු තුන්පාරක්ම බිල්ලො පෙන්නල රවට්ටන්න බැහැ.
ඇන්දිලි දෙසපාලනයට හොදට උත්තර හම්බ උනා ඉයෙ සටනින්