රහස්‌_ගිවිසුම

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    uba mahindata deepan machan awulak na. mama nan maruwath denne na. eke aye bala bala inna deyakuth na

    මහින්දට නම් දෙන්නේ නෑ මචන් අම්මා මුත්තා කිවුවත්.. මේ පාර කොහොමත් මට චන්දේ දෙන්න වෙන්නේ නෑ රටින් පිට ඉන්න නිසා
     
    Feb 3, 2014
    860
    125
    0
    ඔය නිමල් වෙල්ගමගෙ පත්තරෙ ටෙලිකොම් සභාපති වල්ගමගෙ අයිය.
    අද මයිත්‍රී ඉල්ලන්නෙ නැතිව රනිල් ඉල්ලනවනම් ඔතන නම වැටෙන්නෙ චන්ද්‍රිකාගෙ නෙමෙයි රනිල්ගෙ.
    මයිත්‍රීට කෙලින්ම ගහන්න බැරිනිසා තමයි චන්ද්‍රිකාට ගහන්නෙ.
    ඔනි දෙයක් උබ ආන්ඩුවෙ පත්තර බලල කලකිරෙනවනම්
    ඒක උබේ බුදිදියේ දැනුමෙ දිග පලල අනුව දේශපාලන තීරන ගනින්.
    හැමදාම ඇන්දිලි දෙශ්පාලනය කරන්න බැහැ
    මිනිස්සු තුන්පාරක්ම බිල්ලො පෙන්නල රවට්ටන්න බැහැ.
    ඇන්දිලි දෙසපාලනයට හොදට උත්තර හම්බ උනා ඉයෙ සටනින්
    https://www.youtube.com/watch?v=e3E5N5_jw3c&list=PL30JWK-wB21HUKlquwuiy6TD-pwPOqlrc

    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kp & karuna vs හෙළ උරුමය

    10801612_682231791890113_2792367813149213340_n.jpg
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය නිමල් වෙල්ගමගෙ පත්තරෙ ටෙලිකොම් සභාපති වල්ගමගෙ අයිය.
    අද මයිත්‍රී ඉල්ලන්නෙ නැතිව රනිල් ඉල්ලනවනම් ඔතන නම වැටෙන්නෙ චන්ද්‍රිකාගෙ නෙමෙයි රනිල්ගෙ.
    මයිත්‍රීට කෙලින්ම ගහන්න බැරිනිසා තමයි චන්ද්‍රිකාට ගහන්නෙ.
    ඔනි දෙයක් උබ ආන්ඩුවෙ පත්තර බලල කලකිරෙනවනම්
    ඒක උබේ බුදිදියේ දැනුමෙ දිග පලල අනුව දේශපාලන තීරන ගනින්.
    හැමදාම ඇන්දිලි දෙශ්පාලනය කරන්න බැහැ
    මිනිස්සු තුන්පාරක්ම බිල්ලො පෙන්නල රවට්ටන්න බැහැ.
    ඇන්දිලි දෙසපාලනයට හොදට උත්තර හම්බ උනා ඉයෙ සටනින්

    මම මේකට තව දෙයක් එකතු කරන්නම්.
    උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය ලක්මිනි රත්වත්තේය.ඇය චන්ද්‍රිකාගේ නෑනාය.සිරිමාවෝ මැතිණියගේ මල්ලිගේ දුවය.ඔහු සීවලී රත්වත්තේය.ඔහු මෑතදි මිය ගිය ගියේය,මිය යන විට උපාලි සමුහයේ සභාපති විය.