mara kathawa rep++ලොල් සීන් එක, ඕක රහස් ඔත්තු සේවයේ ඉන්න කෙනෙක්ට මිස කාටවත්ම ගන්න බැරිනම්, ඔය වගේ එකක් පාවිච්චි කරන කෙනෙක් අනිවා රහස් ඔත්තු සේවයේ වැඩකරන්නෙ නම් .. එහෙනම් ඉතින් අපරාධ කාරයෙක්ට ඔය වගේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් දැක්කොත් ඉක්මනින්ම අඳුනගන්න පුළුවන් මූ ඔත්තු කාරයෙක් තමයි කියල, එතකොට ඔත්තු කාරයාව අල්ල ගන්න ඕනෙ නම් එහෙම, නැත්තන් ඌට පේන්නැති වෙන්න හැංගිලා ඉන්න එක සිම්පල් වැඩක්. "ෆෝන් එක යුස් කරන කෙනා තවදුරටත් රහස් ඔත්තු සේවයේ නොව, ප්‍රසිද්ද ඔත්තු සේවයේ යෙදෙන අයෙකු ලෙස හැදින්වේ"

