රහස් ඔත්තුසේවා සඳහා නිමැවුනු ස්මාර්ට් ෆෝ

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
ලොල් සීන් එක, ඕක රහස් ඔත්තු සේවයේ ඉන්න කෙනෙක්ට මිස කාටවත්ම ගන්න බැරිනම්, ඔය වගේ එකක් පාවිච්චි කරන කෙනෙක් අනිවා රහස් ඔත්තු සේවයේ වැඩකරන්නෙ නම් .. එහෙනම් ඉතින් අපරාධ කාරයෙක්ට ඔය වගේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් දැක්කොත් ඉක්මනින්ම අඳුනගන්න පුළුවන් මූ ඔත්තු කාරයෙක් තමයි කියල, එතකොට ඔත්තු කාරයාව අල්ල ගන්න ඕනෙ නම් එහෙම, නැත්තන් ඌට පේන්නැති වෙන්න හැංගිලා ඉන්න එක සිම්පල් වැඩක් :lol::lol:. "ෆෝන් එක යුස්‌ කරන කෙනා තවදුරටත් රහස් ඔත්තු සේවයේ නොව, ප්‍රසිද්ද ඔත්තු සේවයේ යෙදෙන අයෙකු ලෙස හැදින්වේ" :lol::lol::lol::lol::lol::lol::lol::lol:

mara kathawa rep++
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,258
    12,301
    113
    Ohio, USA

    මේක ලෝකේ වෙන රටවල් වල රහස් ඔත්තු සේවාවකට පාවිච්චි කරනවා කියන්නෙ ඒ හැම රටකම රහස් ඔත්තු සේවයේ ෆුල් කොපියක් කට්‍රෝල් සී+ කන්ට්‍රෝල් වී ඉන් යූඑස් තමයි...

    රුසියාව ජීපීඑස් එකෙනුත් අයින් වෙලා උන්ගේම කියන ග්ලෝනාස් එකට මාරු උනේත් ඔයවගේ සීන් නිසා තමයි.:yes:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලොල් සීන් එක, ඕක රහස් ඔත්තු සේවයේ ඉන්න කෙනෙක්ට මිස කාටවත්ම ගන්න බැරිනම්, ඔය වගේ එකක් පාවිච්චි කරන කෙනෙක් අනිවා රහස් ඔත්තු සේවයේ වැඩකරන්නෙ නම් .. එහෙනම් ඉතින් අපරාධ කාරයෙක්ට ඔය වගේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් දැක්කොත් ඉක්මනින්ම අඳුනගන්න පුළුවන් මූ ඔත්තු කාරයෙක් තමයි කියල, එතකොට ඔත්තු කාරයාව අල්ල ගන්න ඕනෙ නම් එහෙම, නැත්තන් ඌට පේන්නැති වෙන්න හැංගිලා ඉන්න එක සිම්පල් වැඩක් :lol::lol:. "ෆෝන් එක යුස්‌ කරන කෙනා තවදුරටත් රහස් ඔත්තු සේවයේ නොව, ප්‍රසිද්ද ඔත්තු සේවයේ යෙදෙන අයෙකු ලෙස හැදින්වේ" :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕකුන් මොන හර්ඩ්වෙයාර් වැඩකෑලි දාල ඔක හැදුවත් වැඩක් නැ ..ඔකේ දුවන්නේ පජාත ඇන්රෝයිඩ් නම් ...ඔක හැක් කරන ඒක ඒහැටිකජ්ජක් නෙමේ....
    Never underestimate the power of Linux kernel