රහස් ඔත්තු සේවයන් භාවිතා කරන උග්‍ර විෂ වර&#353

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එඩරු ඇට වලින් රයිසින් ගන්න එක ඒ තරම් සංකීර්ණ නැහැ, සරලව කියනවා නම් ගෙදරදි උනත් කරන්න පුලුවන්, හැබැයි පොඩ්ඩ එහා මෙහෙ උනොත් හදන එකා මැරෙන්න පුලුවන්

    මේකෙ කියලා තියන සිදුවීමෙදි කරේ ඉතා කුඩා ලෝහ බෝලයක(මතක විදියට මිලිමීටර් 2 ටත් අඩු ඩයමීටර් එකක් තිවුනෙ) සිදුරු දෙකක් විදලා ඒ සිදුරු දෙකෙ රයිසින් පුරලවා තිවුනෙ
    ඒ ලොහ බෝලෙ අරූ ට්‍රේන් එකෙන් බහිද්දි කුඩේකින් ඇනලා කකුල ඇතුල දැම්ම(මේක ට්‍රේන් එකෙන් බහිද්දි අහම්බෙන් උනු දෙයක් විදයට ප්ලෑන් කරලා උනේ)
    කුඩේ විශේශයෙන් හදලා තිවුනා ඔය වැඩෙට



    "කුඩ මිටෙහි රැදුනු විෂ"
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි.....:shocked::shocked::shocked:

    ආසනික් දීල මිනිස්සු මැරුවට මෙච්චර ඇඩ්වාන්ස් ක්‍රම තියෙනවනේ බන්.....



    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry: