රහස් වීඩියො කැමරා

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    රහස් වීඩියො කැමරා

    රහස් වැඩ සදහා පොඩි වීඩියො කැමරා වක අවශ්‍ය ඇත

    වීඩියෝ රෙකෝඩි කිරීමෙි හැකියාව දින 30 ක් පමණ

    ලංකාවෙි ගැනීමට තැන් තිබෙනවාද

    මිල කොපමනද

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දවස් 30 රේකොඩින් කරන්න පුළුවන් එකක් නම් ගන්න පුළුවන්..මෝෂන් ඩිටෙක්ෂන් තියෙන...
    එත් පොඩි ඒවා ගන්න බැ ..කරන්ට් එක දෙන්නත් ඕනේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    dawas 30k eka digata record karanna nam 2TB wath space ona wei 720p... lol
    wireless cam ekak ganin wifi router ekakin connect karala ona bambuvak karanna puluvan.. :P:P:P
    unity eke padipela nagapu gaman right hand side eke tiyena shop eke tiyenava... price nam danne naha :P
    hariyatama mokatada kiyapan balanna man sira bandayak kiyannam.. ;)