කොල්ලෙක් සින්හල වෙබ් අඩවියක රෙගිස්ටර් වෙන්න ගිහින් -
කරුණාකර ඔබේ රහස් වචනය ඈතුලත් කරන්න
ඈටේ
සමාවන්න,ඔබේ රහස් වචනය අකුරු 8 කට වඩා වෑඩි විය යුතුය
ඈට දෙක නෑතිවෙනවා ඕයි
සමාවන්න ඔබේ රහස් වචනය අතර හිස් තෑන් තිබිය නොහෑක
ඈටදෙකනෑතිවෙනවාඕයි
සමාවන්න ඔබේ රහස් වචනයේ එක් අකුරක් මුර්තජ විය යුතුය
ඈට දෙක ණෑතිවෙනවා ඕයි මේකේ ඈතුලට යණකොට
සමාවන්න ඔබේ රහස් වචනයේ මුර්තජ එක් අකුරකට වඩා තිබිය නොහෑක
ඈට දෙක ණෑතිවෙනවා ඕයි , මේකේ ඈතුලට යනකොට
සමාවන්න ඔබේ රහස් වචනය සමග කෝමාවක් යෙදිය නොහෑක
මොණ රෙද්දක්ද යකෝ කියන්නේ මට ඉක්මනට මේකේ ඈතුලට යන්න දීපන් මගේ ඈට දෙක නෑති වෙන්න ඉස්සෙල්ලා
සමාවන්න ඔබ යෙදු රහස් වචනය දෑනටමත් පාරිහරණය කරනු ලද්දකි.නෑවත උත්සහ කරන්න