රහ කෝපි මොනවද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    s-l500.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    New-Project-10.jpg



    හරිස්චන්ද්‍ර එක ඉස්සර තරම් හරි නෑ. රටින් කෝපි ගෙනත් පැක් කරනවා කියලා කඩේ එකා කිව්වා. විජය කෝපි එක නම් අවුලක් නෑ. බිව්වට බඩ වෙලෙන්නෙත් නෑ. මේකත් පිට රටින් ගෙනත් ගෙනත් මෙහෙ පැක් කරනවාලු
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හරිස්චන්ද්‍ර එපා, නෙස්කැෆේ එපා
    Italian brands දැන් හොයාගන්න නැහැ import restrictions නිසා. ඉස්සර නම් Supermarkets වල හොඳ italian brands තිබ්බ. අවුරුදු ගාණක් තිස්සෙ දැක්කේ නැහැ.