Nescafe කිරිකෝපි හදන්න උදව්වක්..

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    මචන්ල නෙස්කැෆේ මැසිමෙ වගේ පෙන එන්න කොලිටියට නෙස්කැෆේ හදන්නෙ කොහොමද ගෙදර ??

    ගෙදර හදන කිරි කෝපි එකේ පෙන එන්නෙ නෑනෙ.මුන් කෙමිකල් වත් දානවද ??

    අර මික්ස් එක රස උනාට පට්ට සීනි.සීනි අඩුවෙන් හදාගන්න ඕනෙ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Elakiri Billionaires . 🙈
    අපි නං george steuart coffee බොන්නෙ.

    තාත්තාට හව්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    Elakiri Billionaires . 🙈
    අපි නං george steuart coffee බොන්නෙ.

    තාත්තාට හව්

    දැන් ටිකක් කතා කරනව.අත පය හොල්ලනව.ඒත් තවම සිහි මද ගතිය තියනව.අපිව මතක නෑ.හොඳ සිහිය එනව,යනව.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    මචන් ඕකට හැන්දෙන් දිය කරලා ගන්න බැහැ
    ලේසිම වැඩේ රුපියල් 200ක වගේ whisk එකක් අරන් මුලින්ම ඇල් වතුර වලින් කෝපි එක ගහන එක, ඊටපස්සේ හිමීට උණු වතුර එකතු කරන්න

    මං නම් කරේ self-stirring magnetic mug එකක් ගත්තා (කොහෙන්ද ගත්තේ කියලා අහලා නම් අහන්න එපා), මරුවට mix වෙනවා අර වගේම පෙන ඇවිල්ලා
    taste එකත් වැඩියි

    on side note: කිරි කෝපි මිශ්‍රණය කියන්නේ බාල ජරාවක් බන්, උබට රියල් බඩු ඕන නම් Nescafe instant coffee (50g for less than Rs. 1000) එකක් අරගෙන කිරි වෙනම එකතු කරගන්න
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැන් ටිකක් කතා කරනව.අත පය හොල්ලනව.ඒත් තවම සිහි මද ගතිය තියනව.අපිව මතක නෑ.හොඳ සිහිය එනව,යනව.
    එල 👍 ඉක්මනින් සනීප වේවි.
     
    • Like
    Reactions: lilman

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,766
    1,385
    113
    Sri Lanka
    Mchn mulin nescafe 1 tsp + seeni 1 tsp wathura 1-2 tsp daala podi whisk ekak aran eka hodata gahanna. 5-10 mins yanakota coffee wala color eka adu wela cream wage lassana paata tiyena mixture ekak enawa. Eka wenama tiyala fresh milk tikak unu karala eka aran ara mixtue eken 1-2 tsp wage ekata daala mix karanna.
    Now you have home made cappuccino with bubbles 😋😋

    Trust me. This is better than ones in shops. But if you make it right 🙂🙂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    Menna men ekak ganin. Baldiyak pirenna pena ganna ahaki. Mama temu eken ekak danma.

    තනි පෙන්ටෝච් බැට්ට්‍රි එකකින් නේද වැඩ කරන්නෙ ??

    මේකේ ඇලුමිනීයම් දඟරෙ සේෆ් ද ??
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මුලින්ම නෙස්කැෆේ දාලා උණු වතුර පෝඩ්ඩක් දාපන් අඩිය වැහෙන්න වගේ කෝප්පෙ.. ඊට පස්සෙ coffee mixer එක්කින් හොඳට බීට් කරපන්.. එතකොට නෙස්කැෆේවල පාට එහෙම වෙනස් වෙලා පෙණ වගේ එනවා.. ඊට පස්සෙ ආය උනු වතුර දාපන්..